ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 28 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය නවම් මස 15 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. 

මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා…!

ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ නවම් මස 15 වන දින සදහම් පොත් කට්ටලයන් ලද ආයතනයන්

  • 01. අණදෙන නිලධාරී,අංක 61 බල පන්තිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර,රත්මලාන.
  • 02. අණදෙන නිලධාරී,අංක 61 බල පන්තිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර,රත්මලාන.

    (ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ප්‍රථම වරට දකුණු සුඩාන රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා සහභාගී වන සෙබලුන් සඳහා)

  • 03. ගරු විදුහල්පතිතුමා,බලංගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලය,බලංගොඩ.
  • 04. ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමා, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ.
  • 05. ගරු විදුහල්පතිතුමා, ශ්‍රී නාරද මහා විද්‍යාලය,විකිලිය,බලංගොඩ.
  • 06. ගරු විදුහල්පතිතුමා,බණ්ඩාරනායක මහා විද්‍යාලය,මොරහැල,බලංගොඩ.
  • 07. ගරු පුස්තකාලයාධිපති,මහජන පුස්තකාලය,බලංගොඩ.
  • 08. ගරු විදුහල්පතිතුමා,කුමාර විද්‍යාලය,බලංගොඩ.
  • 09. ගරු විදුහල්පතිනිය,විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලය,බදුල්ල.
  • 10. ගරු විදුහල්පතිතුමා, ඌව විද්‍යාලය, බදුල්ල.
  • 11. ගරු විදුහල්පතිතුමා,මීගහකිවුල ජාතික පාසල,බදුල්ල.
  • 12. ගරු නියෝජ්‍ය විදුහල්පතිනිය, සුජාතා මහා විද්‍යාලය, පහළ රජවීදිය, බදුල්ල.
  • 13. ගරු විදුහල්පතිතුමා,ධර්මදූත විදුහල,බදුල්ල.
  • 14. ගරු විදුහල්පතිතුමා,හාලිඇල මහා විද්‍යාලය,හාලිඇල,බදුල්ල.
  • 15. ගරු විදුහල්පතිතුමා,ශ්‍රී රාහුල මහා විද්‍යාලය,බදුල්ල.
  • 16. ගරු විදුහල්පතිතුමා, තල්දෙන නවෝද්‍යා මහා විද්‍යාලය, තල්දෙන, බදුල්ල.
  • 17. ගරු විදුහල්පතිතුමා,බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,බදුල්ල.
  • 18. ගරු විදුහල්පතිතුමා, දීගල්ල විදුහල, ඌව දීගල්ල, හාලිඇල, බදුල්ල.
  • 19. ගරු විදුහල්පතිනිය, විශාකා උසස් බාලිකා විද්‍යාලය,බදුල්ල.
  • 20. ගරු ලේකම්, සමාධි සමාජ සේවා බෞද්ධ මධ්‍යස්ථානය, ජය මාවත, තඹුත්තේගම.
  • 21. ගරු ලේකම්,ශ්‍රී චන්දානන්ද පුස්තකාලය,ශ්‍රී ධම්මිස්සර මූලික පිරිවෙන,ප්‍රියදර්ශනාරාමය,දිඹුලන,අඹගස්දෝව.
  • 22. ගරු සභාපති,මෙත්තා ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව,අලුත් ඉහල, මාපලගම, ගාල්ල.
  • 23. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී සුමංගල දහම් පාසල, ඉඳුල්ගොඩ, කුරුණෑගල.
  • 24. ගරු විදුහල්පතිතුමා,අල්ගම මහා විද්‍යාලය,අල්ගම.
  • 25. ගරු ප්‍රාදේශීය ලේකම්, පාලින්දනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, බදුරලිය.
  • 26. ගරු පුස්තකාලයාධිපති,මහජන පුස්තකාලය,යටත්තාවල, යක්විල.
  • 27. ගරු පුස්තකාලයාධිපති, මහජන පුස්තකාලය, නාරම්මල.
  • 28. හෙද නිළධාරිනී, මාතෘ ඒකකය, මූලික රෝහල, මහියංගණය.