බියකරුය මේ සසර ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය මේ දිනවල පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ නොමිලේ ප්‍රදර්ශනය කරනු ලබනවා. මේ වන විටත් බොහෝ පිරිසක් මෙම චිත්‍රපටය නරඹා අවසන්. මෙම මස 26 වනදා දක්වා මෙය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. බියකරු නිරයේ සැබෑ ස්වභාවය තේරුම් ගෙන වරදින් මිදී සුගති රැකවරණය ලබනු කැමති ඔබටත් මෙත් සිතින් ආරාධනා….

වැඩි විස්තර >> www.shraddha.lk/3dfilm/
www.shraddha.lk/3dfilm/atpolgahawela