මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  1. ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ, විද්‍යානන්ද පිරිවෙන, රුක්මලේ, වේයන්ගොඩ.
  2. ගරු ප්‍රධානාචාර්ය තුමා, ශ්‍රී ආනන්දාරාම විහාරස්ථාන දහම් පාසල, අස්සැන්නවත්ත, දිවුලපිටිය.
  3. ගරු පුස්තකාලයාධිපති තුමිය, ශ්‍රී ලංකා විවෟත විශ්වවිද්‍යාලය, නාවල, නුගේගොඩ.
  4. ගරු බන්ධනාගාර අධිකාරි තුමන්, බෝගම්බර බන්ධනාගාරය, දුම්බර, පල්ලේකැලේ.
  5. ගරු බන්ධනාගාර අධිකාරි තුමන්, කෑගල්ල රිමාන්ඞ් බන්ධනාගාරය, කෑගල්ල.
  6. ශ්‍රී සාරාණන්ද පිරිවෙන් විහාරස්ථානය, පිහිටිවැව, නුවරගල.
  7. ගෞරවණීය ප්‍රධානාචාර්ය මෙහෙණින් වහන්සේ, සාමචේතියාරාමය, බෝවල පාර, ගම්පොළ.
  8. ගරු කාර්යභාර වෛද්‍ය නිළධාරීතුමා, රජයේ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, තිලවලාන, බෝගමුල්ල.
  9. ගරු විදුහල්පතිතුමිය, පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය, රිකිල්ලගස්කඩ.
  10. ගරු ප්‍රධානාචාර්යතුමා, ශ්‍රී සුජාත දහම් පාසල, ශ්‍රී ශාක්‍යසිංහාරාමය, මල්වාන, පොතුකොළදෙණිය.
  11. ගගරු සභාපතිතුමා, විජේතුංගාරාම වැඩිහිටි සංවිධානය, කුලීපිටිය පාර, පොල්ගහවෙල.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.