නවතම පුවත්

උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය

2022-03-17T13:50:18+05:30March 17th, 2022|නවතම පුවත්|

සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.

Comments Off on උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය

සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

2022-02-15T22:49:07+05:30February 13th, 2022|නවතම පුවත්|

අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.

Comments Off on සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

සිළුමිණ සෑ රජුන් ගෞතම සසුනට පූජා වූ වගයි

2022-02-08T15:03:48+05:30February 8th, 2022|නවතම පුවත්|

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 09 මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය […]

අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණයේ දී පැවැත්වූ දානමය පින්කම

2022-01-25T20:20:59+05:30January 25th, 2022|Special News, නවතම පුවත්|

මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි පවත්වන්නට යෙදුනු දානමය පින්කම

මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය

2022-01-08T18:15:33+05:30January 8th, 2022|නවතම පුවත්, විශේෂ නිව‍ේදන|

කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ සම්බුදු වදන් ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ නවතම සදහම් ග්‍රන්ථය

Comments Off on මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය

අපගේ ආදි ගුරු දෙවිඳුන් සාදරයෙන් පිදුවෙමු

2021-06-26T16:36:28+05:30June 26th, 2021|News, Uncategorized, නවතම පුවත්|

අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.

කුණ්ඩසාලේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය

2021-06-29T14:58:09+05:30June 12th, 2021|News, නවතම පුවත්, සමාජ සත්කාර|

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහාසංඝරත්නයේ මූලිකත්වයෙන් කොරෝනා රෝගීන් 1000 කට පමණ ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදි වෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව, කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස්කොට ශ‍්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් භාරදීම අද (2021.06.12 ) දින සිදුවිය.

බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි

2021-05-29T14:04:34+05:30May 29th, 2021|News, නවතම පුවත්|

පින්බර වෙසක් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්, බණ්ඩාරවෙල සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ පින්බිමේ අභිනවයෙන් ඉදිවූ මනස්කාන්ත බෝධි මණ්ඩපය අපගේ භාග්‍යවතුන් වහන්සේ ‍උදෙසා පූජා කරන්නට යෙදුනි.

Comments Off on බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි

සුවිශේෂී පුණ්‍යානුමෝදනාවයි!

2021-02-19T09:37:26+05:30February 18th, 2021|නවතම පුවත්|

වෛද්‍යාචාරිණී තරංගා වික්‍රමසූරිය මැතිණිය විසින් EPIREPIES නමැති ප්‍රතිශක්ති වර්ධන ඖෂධය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ගරුතර මහා සංඝ රත්නයේ නීරෝගී සුවය උදෙසා (2021-02-18) අද දින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාවාසී සියලූම මහා සංඝ රත්නයට පූජා කරන ලදී.

Go to Top