පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත සදහම් ග්රන්ථ
පුවත්පත් වල පළවූ සදහම් ලිපි එකතු කොට සකසන ලද පොත්

මේ සියලු සදහම් ග්රන්ථ ඔබට දිවයින පුරා ඇති ඕනෑම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවකින් හා බොරැල්ලේ YMBA ගොඩනැගිල්ලේ පිහිටි ත්‍රිපිටක සදහම් පොත් මැදුරෙන් ලබාගත හැකියි.
විමසීම් – 0374942747 (සදහම් පොත් මැදුර – පොල්ගහවෙල)
ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – 077 47 47 161 / 011 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com
මෙම සදහම් ග්රන්ථ තැපෑලෙන් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා විමසන්න – 071 555 66 66