නමෝ බුද්ධාය ධර්ම සාකච්ඡාව විකාශය වූයේ 2012-01-19 වන දින සිට TNL රූපවාහිනිය ඔස්සේ ය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් විසින් දැනගත යුතු ඉතා වටිනා ධර්ම කරුණු රාශියක් සහ බොහෝ දෙනෙක් තුළ පවතින දහම් ගැටලුවලට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ලබාදුන් ධර්මානුකූල පිළිතුරු මෙහි ඇතුලත් වේ. සම්පූර්ණ සාකච්ඡා ගණන 54 ක් වන අතර මෙහි අවසාන සාකච්ඡා 18 විකාශය වූයේ මහමෙව්නාව භාවනා අසපුවේ නිල රූපවාහිනී මාධ්‍යය වන ශ්‍රද්ධා රූපවාහිනිය තුළිනි.

මෙම සාකච්ඡා මාලාවේ වීඩියෝ දර්ශන නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න. සිංහාවලෝකනය ධර්ම සාකච්ඡා මාලාවේ වීඩියෝ දර්ශන නැරඹිම සඳහා මෙතනින් පිවිසෙන්න.