ගෞතම බුදුරජුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොව පතුරුවා හැරීම පිණිස පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 වර්ෂයේදී මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන්නට යෙදුනි. එතැන් පටන් මේ දක්වා වසර ගණනාවක් පුරා උන්වහන්සේගේ අවවාද අනුශාසනා සහ මගපෙන්වීම ඔස්සේ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ද අති විශාල ධර්ම ප්‍රචාරක සේවාවක් සිදුකරමින් පවතියි.

එහිදී දිවයින පුරා පැවැත්වෙන සීල භාවනා වැඩසටහන්වලට අමතරව සදහම් ග්‍රන්ථ, සංයුක්ත තැටි, පුවත් සඟරා, රූපවාහිනී, ගුවන්විදුලි සහ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ආදී වශයෙන් සෑම අංශයකින් ම එකී ධර්ම ප්‍රචාරක සේවාව ඉතා උසස් අන්දමින් ධර්මදානයට කැමති සැදැහැවතුන්ගේ ආධාර උපකාර සහිතව අප විසින් සිදුකරගෙන යනු ලබයි. මෙකී උතුම් සදහම් සේවාව තවත් ශක්තිමත්ව සහ පුළුල් අයුරින් පවත්වා ගැනීම සඳහා දායක වීම මහමෙව්නාවෙන් උතුම් සදහම් දායාදය ලැබුවා වූ, ලබන්නා වූ ඔබ කාගේත් යුතුකම හා වගකීම වේ.

මහමෙව්නාව අන්තර්ජාල සදහම් සේවාව, ත්‍රිපිටක පරිවර්තන සහ සදහම් ග්‍රන්ථ ප්‍රකාශන කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික උපකරණ ලබාගැනීම, පරිගණක මෘදුකාංග ලබා ගැනීම සහ වෙබ් අඩවි නඩත්තු කිරීම් කටයුතු සඳහා වන බරපැන සපයා දීමෙන් ගෞතම බුදුරජුන්ගේ සදහම් සංදේශය ලොව සිව් දෙස පැතිරවීම පිණිස ඔබගේ දායකත්වය ලබා දී මෙම සුවිසල් සදහම් සේවාවේ කොටස්කරුවෙකු වන්න.

Donate Hardware

  • Computers
  • Laptop Computers
  • Hard Disks

  • Printers
  • Other Peripherals

Donate Software

  • Microsoft Windows
  • Microsoft Office Package
  • Other Applications

Web and Social Media

  • Donate for Web Hosting (Yearly)

  • Donate for Internet Package

  • Facebook Post Boosting

  • Other Maintaining Expenses

Now you can DONATE via VISA / MASTERSAMPATH VISHWA

මහමෙව්නාව සදහම් සේවාව සඳහා පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –
මහමෙව්නාව සදහම් සේවාව
ගිණුම් අංකය –
0095 6000 0011 
බැංකු ශාඛාව –
සම්පත් බැංකුව, ගිරිඋල්ල ශාඛාව

විමසීම්

මහමෙව්නාව සදහම් සේවාව
මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල.

ඊමේල්: web@mahamevnawa.lk
දුර: +94 74 2974 674

    Your Name (required)

    ඔබගේ නම (පිරවීම අත්‍යාවශ්‍යයි)

    Your Telephone number

    ඔබගේ දුරකථන අංකය

    Your Address

    ඔබගේ ලිපිනය

    Your Email (required)

    ඔබගේ ඊමේල් ලිපිනය (පිරවීම අත්‍යාවශ්‍යයි)

    Subject

    Your Message

    Your Bank Slip (required)

    ඔබගේ බැංකු රිසිට්පත (ඇමිණීම අත්‍යාවශ්‍යයි)