වර්තමානයේ බොහෝ දෙනෙක් ගත කරන්නේ සංකීර්ණ සමාජයක කාර්යබහුල ජීවිතයක්. සතියක නිවාඩුවක් ලබාගෙන විවේකී පරිසරයක ධර්මය ඉගෙන ගනිමින් භාවනා කිරීමට ඔබත් කැමති ද?

මේ වන තෙක් සති භාවනා වැඩසටහන පැවැත්වුනේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පමණයි. නමුත් දකුණු පළාතේ වෙසෙන ඔබට මාතර, උඩ අපරැක්කේ පිහිටි මහමෙව්නාව මහා විහාරයේ ඒ සඳහා අවස්ථාව සලසා තිබෙනවා.

වැඩි විස්තර සහ අයදුම්පත් >> https://mahamevnawa.lk/meditation-program-mathara/

විමසීම් – 041 4935 291 / 041 4927 915