පහත සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කරන මෙන් පින්වත් ඔබෙන් ඉල්ලා සිටිමු

  • මහමෙව්නාව භාවනා අසපුවේ නිල වෙබ් අඩවිය වන මෙහි ඇතුළත් ධර්ම දේශනා, සදහම් ලිපි, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පින්තූර, මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් පත්වන ලද පුණ්‍යොත්සවයන් ගේ පින්තූර ආදිය, මහමෙව්නාව (භාවනා අසපුව) සදහම් සේවාව සතු ය.
  • සදහම් ලිපිවල පළ කොට ඇති ඇතැම් පින්තූර ආදිය ඒවායේ මුල් හිමිකරුවන් සතු ය.
  • මෙම වෙබ් අඩවියෙහි ඇතුළත් ධර්ම දේශනා දහම් ලිපි ආදිය ඔබ ගේ පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෙන් මහමෙව්නාව භාවනා අසපුව ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියි.
  • මෙම වෙබ් අඩවියේ ඇතුළත් ධර්ම දේශනා වෙනත් ස්ථානවලට අප්ලොඩ් නොකරන ලෙසත්, මෙම ධර්ම දේශනාවල ලින්ක් ලබා ගෙන වෙනත් තැන්වල පළ කිරීමෙන් වළකින ලෙසත් මහමෙව්නාව භාවනා අසපුව ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියි.
  • යම් අයෙකුට මෙම දේශනා ශ්‍රවණය කිරීම පිණිස ලබා දීමට අවශ්‍ය නම් ඒ කෙනාව මෙම අඩවිය වෙත යොමුකරවන්න.
  • මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර, මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබන සදහම් සේවාවකි.
  •  මෙම නොමිලේ සැපයෙන සේවාව ලබා ගැනීම සඳහා ලියා පදිංචි වීමේ දී ඔබේ සැබෑ නම ම ඉදිරිපත් කරුණු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

මෙම වෙබ් අඩවියෙන් පිටත මහමෙව්නාව භාවනා අසපුව හෝ මහමෙව්නාව සදහම් සේවාව නමින් පළ කරනු ලබන කිසිදු දැනුම්දීමක් ගැන මහමෙව්නාව භාවනා අසපුවේ හෝ මහමෙව්නාව සදහම් සේවාවේ වගකීමක් නොමැති බැවින් මහමෙව්නාව සදහම් සේවාව මගින් සිදුකරගෙන යන මෙම වෙබ්අඩවියේ කටයුතු ක්‍රමාණුකූලව සහ විධිමත්ව කරගෙන යාම සඳහා ඉහත කරුණුවල සඳහන් අයුරින් ඔබෙන් ලැබෙන කාරුණික සහයෝගය මහත් උපකාරයක් වනු ඇත. එසේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඉතා පිරිසිදු ලෙසත්, පැහැදිලි ලෙසත් ඔබ වෙත ලබා දීමේ මේ උතුම් සද්කාර්යය නිසි පරිදි කරගෙන යාමට එය මහෝපකාරී වනු ඇත.

චිරං තිට්ඨතු ලෝකස්මිං – සම්මා සම්බුද්ධ සාසනං
සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා !

නමෝ බුද්ධාය!

We would like you to pay your kind attention to the following information

  • The sole copyright of all the Dhamma sermons, Dhamma articles, pictures of the Mahamevnawa Buddhist Monasteris, and pictures of worshiping ceremonies conducted by the Mahamevnawa Buddhist Monateries published in this official website of the Mahamevnawa Buddhist Monastery belong to the Mahamevnawa Bhavana Monastery Sadaham Service.
  • Copyright of some pictures used in the Dhamma articles belong to those pictures’ original owners.
  • The Mahamevnawa Buddhist Monastery kindly request you to use Dhamma sermons, Dhamma articles, etc. only for your private use.
  • The Mahamevnawa Buddhist Monastery kindly request you not to upload the contents of this website or not to publish links to these Dhamma sermons in other locations in the World Wide Web.
  • If you need to let someone to experience the untainted Dhamma by listening to the Dhamma sermons published here, please direct them to this official website of the Mahamevnawa Buddhist Monastery.
  • This website is maintained for disseminating the Dhamma and is completely free to use and get the benefit of its Dhamma contents.
  • We expect you to use your real name when you register to receive this free of charge Dhamma service.

Since the Mahamevnawa Buddhist Monastery or its Sadaham Service does not have any responsibility for any advertisements publish elsewhere (in the web) in the name of the Mahamevnawa Buddhist Monastery or its Sadaham Service, we expect your kind consent on the above mentioned terms in order for us to properly maintain this website. Also, it would be of great help for us in continuing this service of disseminating the Gautama Buddha’s Sacred Dhamma in untainted and clear way.

Chiran titthatu lōkasmin – Sammā Sambuddha Sāsanan
May the Sambuddha Sasana exist for a long time!

Namo Buddhaya!