ආර්ථික දුෂ්කරතා මැද ජීවන කඩඉම් දිනන්නට ගුණයෙන් නුවණින් පිරුණු සොඳුරු අනාගතයක් උදෙසා දිරිය ලබාදෙන සෙනෙහසේ සත්කාරය

දරු දැරියන් 750 ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම
අගෝස්තු මස 21 වන ඉරු දින දහවල් 12 ට
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී….

Related links >>
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව දෙවන අදියර