පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත සදහම් ග්‍රන්ථ

  • ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ
    දීඝ නිකායෙහි මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ පරිපූර්ණ අර්ථ විස්තරයක් මෙම උතුම් ග්‍රන්ථයෙහි ඇතුළත්ව තිබේ.

  • ඒ අමා ගීතය
    අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ වීර චරිතාපදානය නව කතාවක් ලෙසින්…..

  • බුදු සමිඳු දැක ගනිමු.
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බොහෝ කලකට පෙර පවත්වන ලද භාවනා වැඩටහනකදී සිදුකළ ධර්ම දේශනා කීපයක් මෙහි ඇතුළත් වේ.

  • අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති
    සූත්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය නම් වූ පාරිශුද්ධ ග්‍රන්ථයේ අංග සම්පූර්ණ සිංහල පරිවර්තනයයි.
  • ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා
    ගෞතම බුදු සසුනෙහි වැඩසිටි උතුම් රහතන් වහන්සේලා සහ රහත් තෙරණින් වහන්සේලා විසින් වදාළ උදානයන් මෙහි ඇතුළත් වේ.

  • විස්මිත අවබෝධය
    දුක පිණිස හේතුඵල සකස්වන ආකාරය හෙවත් පටිච්ච සමුප්පාදය ගැන අංග සම්පූර්ණ විස්තරක් මෙහි ඇතුළත් වේ.

  • සැදැහැවතුන්ගේ වන්දනා පොත
    සැදැහැවතුන් හට තෙරුවන් වන්දනා කිරීමේදී භාවිතා කළ හැකි අත් පොතකි.

  • සත්‍යය සොයා යාම
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ස්වයං ලිඛිත චරිතාපදානය

  • අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු.
    දඹදිව බුද්ධ භූමි වන්දනාවේ යන සැදැහැවතුන් හට මාර්ගෝපදේශකත්වය ලබාදෙන වටිනා ග්‍රන්ථයකි.

  • නිර්මාංශ ප්‍රශ්නය
    සමාජය තුළ නිරන්තරයෙන් විවාදයට තුඩුදෙන කරුණක් වන නිර්මාංශ වීම ගැන බුද්ධ දේශනා ඇසුරෙන් කෙරෙන විග්‍රයක් මෙහි ඇතුළත් වේ.

  • කවුද ඔයාලට මෙතරම් බොරු කිව්වේ…?
    සමාජය තුළ පවතින වැරදි මත ගැන පැවසෙන ග්‍රන්ථයකි.

  • අහෝ මක් නිසාද එසේ වූයේ…?
    දඹදිවින් සදහටම අතුරුදහන්ව ගිය ගෞතම බුදු සසුන පිළිබඳව අනුවේදනීය නව කතාව

පුවත්පත් වල පළවූ සදහම් ලිපි එකතු කොට සකසන ලද පොත්

මේ සියලු සදහම් ග්‍රන්ථ ඔබට දිවයින පුරා ඇති ඕනෑම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවකින් හා බොරැල්ලේ YMBA ගොඩනැගිල්ලේ පිහිටි ත්‍රිපිටක සදහම් පොත් මැදුරෙන් ලබාගත හැකියි.

විමසීම් – 0374942747 (සදහම් පොත් මැදුර – පොල්ගහවෙල)

ත්‍රිපිටක සදහම් පොත් මැදුර

අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08

දුරකතන – 077 47 47 161 / 011 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

මෙම සදහම් ග්‍රන්ථ තැපෑලෙන් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා විමසන්න – 071 555 66 66