ස්වර්ණමාලී මහා සෑ වරුණ

2008 පෙබරවාරි මස 2 වන දින අනුරාධපුර ස්වර්ණමාලී මහා රජුන් අබියසදී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානනන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලද අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනාවේ දී සජ්ඣායනා කළ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ අසිරිමත් ඓතිහාසික කතා පුවත විස්තර වන සොඳුරු කව්පෙළ