පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-01-21 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී කුණ්ඩලිය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය.

මෙම දෙසුම ආරම්භයේ විස්තර වන්නේ කෙනෙකු අතින් ආර්ය උපවාදයන් සිදුවෙන ආකාරයත් ආර්ය උපවාද සිදුවී ඇති කෙනෙකු එයින් නිදහස් වීමට කළයුතු දේත් ය.

කුණ්ඩලිය සූත්‍රයෙන් විස්තර වන්නේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරනු පිණිස උපකාරී වන සප්ත බොජ්ඣංග, සතර සතිපට්ඨාන ආදී ධර්මයන් තවත් ගුණධර්මවල උපකාරයෙන් වැඩීයන ආකාරය ගැන ය.

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »