පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-08-25 වන දින නිකිණි පුන් පොහෝදා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ඡන්න සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

වර්තමානයේ සිටින ව්‍යාජ රහතුන් පවසන අධර්මයත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩසිටි සැබෑ රහතන් වහන්සේලා ශාස්තෘ ගෞරවයෙන් යුතුව දෙසූ ධර්මයත් අතර ඇති වෙනස ගැන මෙම ධර්ම දේශනාවෙහි විස්තර වේ.