Mahamevnawa is an organization of monasteries established for the sake of spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C. Our only wish is to give you spiritual help in order to make your mind pure which is useful for the realization of Nibbana: the unbounded liberation. Now we have already established over 50 branch monasteries to give you a more space to practice spiritual life. In this purpose, there are thousands of people who have joined with us to practice this joyful spiritual life together. Now, we have spent 17 years with you, with our pure service.
Mahamevnawa. Mahamevna. Mahamewnawa. Mahamewnava Monastery. Hermitage. Buddhism in Sri Lanka. Asapuwa. Meditation. Buddha. Lord Buddha. Gautama Buddha. Truth. Noble Truths. Religion. Philosophy. Independence. Reality. Sinhalese. Sinhala. Pain. Sorrow. Venerable Kiribathgoda Gnananada Thero. Mahamevnawa bana. wandana. pirith. Bhawana. Sambuddha raja maligawa.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ පැවැත්වෙන සදහම් වැඩසටහන්
වැඩි විස්තර සඳහා විමසන්න – දුර: 037 2244602
සිතට සුවදෙන භාවනා
භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු. ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න. අපි ක්‍රම ක්‍රමයෙන් කියාදෙනවා ජීවිතයේ ගැඹුරක් දකින්නට හැකි අයුරු.
සතර පොහොය දිනයන්
බෝධීන් වහන්සේට නිගරු වන බෝධි පූජා
ජීවමාන බුදුරජාණන් වහන්සේ බදු උතුම් බෝධීන් වහන්සේට නිගරු කොට පව් රැස්කර නොගනු පිණිසයි…
නවතම ධර්ම දේශනා
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් වැඩසටහන්වලදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනා එකතුව
මහමෙව්නාව වෙබ් අඩවියේ පලවන පුවත් සහ සදහම් ලිපි පිළිබඳ ඊමේල් මගින් දැනුවත් වීම සඳහා පින්වත් ඔබගේ තොරතුරු අප වෙත යොමුකරන්න…[wysija_form id=”1″]