ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන යන්නට අත දෙන ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වතුන්ටත් ආරම්භයේ සිට ම ශ්‍රද්ධා නාලිකාවට උපකාර කළ සැමදෙනාටත් ගෙවීගිය ව්‍යවහාර වර්ෂය පුරාවට රැස්කළ සියලු පින් අනුමෝදන් කොට සෙත් පැතීම උදෙසා 2018 දෙසැම්බර් 29 දින රාත්‍රියේ විශේෂ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනයක් සහ සර්වරාත්‍රික පිරිත් දේශනයක් ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනා.

සියල්ලෝම මේ පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනය ද ඇතුලුව මෙම අසිරිමත් පින්කමේ වීඩියෝ දර්ශන නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.