
කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන උපාසක පින්වතුන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවර කරනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි පැවැත්වෙන සති භාවනා වැඩසටහන….
මොකක්ද සති භාවනා වැඩසටහන කියන්නේ ?
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.
ඉදිරි වැඩසටහන් පැවැත්වෙන කාලසීමාවන්
අවුරුදු 18 – 45 අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් සඳහා පමණි.
ඩවුන්ලෝඩ් කරන ලද අයදුම්පත පිරවීමෙන් පසු පහත සඳහන් කුමන හෝ ක්‍රමයකින් අප වෙත ලැබෙන්න සලස්වන්න.
