News

News2016-11-08T10:09:29+05:30
406, 2026

මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570

By |June 4th, 2026|Categories: News, නවතම පුවත්|0 Comments

පින්බර වෙසක් පුන් පොහෝ දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන දෙස් විදෙස් සියලු මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්හි සිව්වණක් පිරිස ම එක් ව උතුම් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සමලංකෘත ව උතුම් වෛශාඛ මංගල්‍යය ඉතා....

2704, 2026

“ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය

By |April 27th, 2026|Categories: News, නවතම පුවත්|2 Comments

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය වන චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර වූ, හිමාල වනයේ මන්දාකිණි විල් තෙර ඡද්දන්ත හස්තීන්ගෙන් උපස්ථාන ලබමින් හුදෙකලාවේ වැඩසිටි, බුද්ධානුබුද්ධ වූ අපගේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා

2704, 2026

Walk for Peace සාම පාගමනේ පින්වත් ස්වාමීන් වහන්සේලා මාතලේ මහමෙව්නාව අසපුවට වැඩම කළ අවස්ථාව

By |April 27th, 2026|Categories: News, නවතම පුවත්|2 Comments

දඹුල්ලේ සිට මාතලේ අළු විහාරය දක්වා වැඩම කරනු ලැබූ වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ අතරවාරයේ මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවට ද වැඩම කරන ලදහ.

1602, 2026

යොවුන් දහම් සක්මන – 2026

By |February 16th, 2026|Categories: News, නවතම පුවත්|Comments Off on යොවුන් දහම් සක්මන – 2026

විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘ අතිපූජනීය [...]

2812, 2025

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷

By |December 28th, 2025|Categories: News, නවතම පුවත්|1 Comment

​ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් ඊයේ (දෙසැම්බර් 27) රාත්‍රිය පහන් වනතුරු "මහා සතිපට්ඨාන දේශනය" පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පවත්වන්නට යෙදුනා.

1310, 2025

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025

By |October 13th, 2025|Categories: News, නවතම පුවත්|3 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....

Go to Top