නවතම පුවත්
මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570
පින්බර වෙසක් පුන් පොහෝ දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන දෙස් විදෙස් සියලු මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්හි සිව්වණක් පිරිස ම එක් ව උතුම් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සමලංකෘත ව උතුම් වෛශාඛ මංගල්‍යය ඉතා....
“ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය වන චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර වූ, හිමාල වනයේ මන්දාකිණි විල් තෙර ඡද්දන්ත හස්තීන්ගෙන් උපස්ථාන ලබමින් හුදෙකලාවේ වැඩසිටි, බුද්ධානුබුද්ධ වූ අපගේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා
Walk for Peace සාම පාගමනේ පින්වත් ස්වාමීන් වහන්සේලා මාතලේ මහමෙව්නාව අසපුවට වැඩම කළ අවස්ථාව
දඹුල්ලේ සිට මාතලේ අළු විහාරය දක්වා වැඩම කරනු ලැබූ වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ අතරවාරයේ මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවට ද වැඩම කරන ලදහ.













