භාවනාව

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.

ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා.බොහෝ දෙනෙක් මේ සිත දියුණු කරන්නේ නෑ. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් කියාදෙනවා ජීවිතයේ ගැඹුරක් දකින්නට හැකි අයුරු.

සිතට සුව දෙන භාවනා – Audio

  1. අපි භාවනා කරමු
  2. මූලික භාවනා ක්‍රම හඳුනාගනිමු
  3. සම්මා සතිය කුමක්ද?
  4. සතර සතිපට්ඨානය
  5. ආනාපානසතිය 1
  6. ආනාපානසතිය 2
  7. ආනාපානසතිය 3
  8. ආනාපානසතිය 4
  9. සතිසම්පජඤ්ඤය
  10. ඉරියාපථ භාවනාව
  11. අසුභ භාවනාව
  12. ධාතු මනසිකාරය
  13. නවසීවථිකය 1
  14. නවසීවථිකය 2
  15. වේදනානුපස්සනාව
  16. චිත්තානුපස්සනාව
  17. පංච නීවරණ
  18. පංච උපාදානස්කන්ධය 1
  19. පංච උපාදානස්කන්ධය 2
  20. ආයතන භාවනාව 1
  21. ආයතන භාවනාව 2
  22. බොජ්ඣංග භාවනාව 1
  23. බොජ්ඣංග භාවනාව 2
  24. චතුරාර්ය සත්‍යය
  25. බොජ්ඣංග
  26. සති සම්බොජ්ඣංගය
  27. ධම්මවිචය සම්බොජ්ඣංගය
  28. විරිය සම්බොජ්ඣංගය
  29. පීති සම්බොජ්ඣංගය
  30. පස්සද්ධි සම්බොජ්ඣංගය
  31. සමාධි සම්බොජ්ඣංගය
  32. උපෙක්ඛා සම්බොජ්ඣංගය
  33. බුද්ධානුස්සතිය
  34. ධම්මානුස්සතිය
  35. සංඝානුස්සතිය
  36. සීලානුස්සතිය
  37. චාගානුස්සතිය
  38. දේවතානුස්සතිය
  39. පංච සේඛ බල

සිතට සුව දෙන භාවනා – Audio

සිතට සුව දෙන භාවනා – ලිපි පෙළ

  1. භාවනාවේ මූලික කරුණු
  2. සතර සතිපට්ඨානය තුළ ආනාපානසති භාවනාව
  3. සතර සතිපට්ඨානය තුළ සතිසම්පජඤ්ඤ භාවනාව
  4. සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව
  5. සතර සතිපට්ඨානය තුළ අසුභ භාවනාව
  6. සතර සතිපට්ඨානය තුළ ධාතු මනසිකාර භාවනාව
  7. නව සීවථික භාවනාව
  8. සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව
  9. සතර සතිපට්ඨානය තුළ චිත්තානුපස්සනාව
  10. පංච නීවරණ පිළිබඳ භාවනාව
  11. පංච උපාදානස්කන්ධ භාවනාව
  12. ආයතන භාවනාව
  13. සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග
  14. අනුස්සති භාවනා
  15. මරණානුස්සති භාවනාව
  16. සතර බ‍්‍රහ්ම විහරණ
  17. අට්ඨික සඤ්ඤාව