Now you can DONATE via VISA / MASTERSAMPATH VISHWA

හමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් සිදු කරන මේ උතුම් ධර්ම දානමය පින් කමට හැකි පමණින් දායක වී පින් රැස් කර ගන්නට ඔබටත් පුළුවනි. සැදැහැවත් ඔබගේ උපන් දිනය වෙනුවෙන්, විවාහ සංවත්සරයේදී ආදී ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන්හීදී මහත්ඵල මහානිසංශ පින් රැස්කර ගන්නට ඒ මඟින් ඔබටත් පුලුවනි.

අපි වගේ ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා එහෙත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියවන්නට ඉගෙන ගන්නට නොලැබුණු කොයිතරම් නම් පිරිසක් ඇද්ද? ඒ අයටත් මේ ධර්මය ලැබුණොත් ඒ ජීවිතත් සුවපත් කරගන්නට හැකි වේවි!

පින්වත් ඔබටත්….

  • පොත් කට්ටලයක බරපැන (රු:10,500/-) භාරගැනීමෙන්

  • සදහම් පොත් පරිත්‍යාග සඳහා මාසික දායකත්වය (කැමති මුදලක්) භාරගැනීමෙන්

  • පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත සදහම් පොත් අපවෙත ලබා දීමෙන්

     මෙම උතුම් පින්කම සඳහා දායක විය හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ඊමේල් මඟින් හෝ පහත දුරකථනයෙන් විමසන්න.

Donate Online

මේ සඳහා පින්වත් ඔබට දැන් අන්තර්ජාලය හරහා ආධාර කළ හැකිය

ඔබට Visa, Master කාඩ් මහින් හෝ Sampath Vishwa හරහා මේ මාහැඟි පුණ්‍යකර්මයට ආධාර කළ හැකිය.

Donate Online

එසේ නොමැතිනම් පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – මහමෙව්නාව සදහම් සේවාව
ගිණුම් අංකය – 0095 6000 0011 
බැංකු ශාඛාව – සම්පත් බැංකුව, ගිරිඋල්ල ශාඛාව

විමසීම්

මහමෙව්නාව සදහම් සේවාව,
මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල.

ඊමේල්: donation@mahamevnawa.lk
දුරකතන: (0094) 37 22 44 602 / (0094) 37 49 42 746 / (0094) 37 49 42 747