News

News2016-11-08T10:09:29+05:30
609, 2021

දිව ඔසුවක් බඳු, ප්‍රතිශක්ති වර්ධනය කරවන පෞරාණික ඖෂධ වට්ටෝරුවක්.

By |September 6th, 2021|Categories: News, Special, Special News, විශේෂ නිව‍ේදන|2 Comments

පෙර සිංහල රජදවස ප්‍රතිශක්ති වර්ධනය පිණිස භාවිත කළ මේ ඖෂධ වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා අප වෙත එවන ලද පින්වත් වෙදමහතාට පින් දෙමින් මෙසේ එළිදක්වනු ලැබේ.

2606, 2021

අපගේ ආදි ගුරු දෙවිඳුන් සාදරයෙන් පිදුවෙමු

By |June 26th, 2021|Categories: News, Uncategorized, නවතම පුවත්|3 Comments

අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.

1206, 2021

කුණ්ඩසාලේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය

By |June 12th, 2021|Categories: News, නවතම පුවත්, සමාජ සත්කාර|8 Comments

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහාසංඝරත්නයේ මූලිකත්වයෙන් කොරෝනා රෝගීන් 1000 කට පමණ ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදි වෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව, කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස්කොට ශ‍්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් භාරදීම අද (2021.06.12 ) දින සිදුවිය.

2905, 2021

බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි

By |May 29th, 2021|Categories: News, නවතම පුවත්|Comments Off on බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි

පින්බර වෙසක් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්, බණ්ඩාරවෙල සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ පින්බිමේ අභිනවයෙන් ඉදිවූ මනස්කාන්ත බෝධි මණ්ඩපය අපගේ භාග්‍යවතුන් වහන්සේ ‍උදෙසා පූජා කරන්නට යෙදුනි.

2705, 2021

පින්බර වෙසක් මංගල්‍යය සැදැහැයෙන් සැමරුවෙමු

By |May 27th, 2021|Categories: News, Special News|2 Comments

    අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2565 වෙනි වෙසක් පුන් පොහෝ දිනය මැයි මස 26 දින යෙදී තිබුනි. බුදුරජාණන් වහන්සේ ගේ උපත, ශ්‍රී සම්බුද්ධත්වය, [...]

1802, 2021

සුවිශේෂී පුණ්‍යානුමෝදනාවයි!

By |February 18th, 2021|Categories: නවතම පුවත්|2 Comments

වෛද්‍යාචාරිණී තරංගා වික්‍රමසූරිය මැතිණිය විසින් EPIREPIES නමැති ප්‍රතිශක්ති වර්ධන ඖෂධය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ගරුතර මහා සංඝ රත්නයේ නීරෝගී සුවය උදෙසා (2021-02-18) අද දින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාවාසී සියලූම මහා සංඝ රත්නයට පූජා කරන ලදී.

Go to Top