News

News2016-11-08T10:09:29+05:30
1804, 2020

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-16

By |April 18th, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-16

තලාහේන ධම්මජිනා ශීල මාතා ආරාමයට ද, දිව්ලපිටිය, උල්ලලපොල ශ්‍රී සුගතවනාරාම පුරාණ විහාරය (බප/මිනු/ සිරි සුබෝධානන්ද මූලික පිරිවෙන), හලාවත ප්‍රදේශයේ කවටියාවත්ත හා සේදවත්ත යන ග්‍රාමනිළධාරී වසම්වල වෙසෙන ජනතාව වෙත ද, IDH රෝහලේ 600ක් පමණ කාර්ය මණ්ඩලයට ද, මුල්ලේරියාව මූලික....

1604, 2020

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-14

By |April 16th, 2020|Categories: News, සමාජ සත්කාර|1 Comment

ජාතියේ ගොවි විරුවන් රැකගනිමු පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි දෙවන අදියර ලෙස මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ජනතාව වෙත 2020-04-14 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය. එළවළු ලබා ගැනීමට දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.

1504, 2020

මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය

By |April 15th, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය

අපගේ ගොවි මහතුන්ගේ දහඩිය මහන්සියෙන් ඵලදැරූ එළවළු අස්වැන්න විනාශ වන්නට නොදී දුප්පත් ගම්මානවල ජනතාව වෙත සහ ප‍්‍රත්‍ය පහසුව අඩු විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වෙත නොමිලේ පරිත්‍යාග කරනු පිණිස....

1504, 2020

රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12

By |April 15th, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12

'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් රෝහල් 32 ක් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල (Covid-19 Medical Communication Kit) පරිත්‍යාග කිරීම 2020-04-12 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය.

1204, 2020

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

By |April 12th, 2020|Categories: News, විශේෂ නිව‍ේදන|Comments Off on කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.

1104, 2020

ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම

By |April 11th, 2020|Categories: News, සමාජ සත්කාර|1 Comment

පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය.

Go to Top