Uncategorized

අපගේ ආදි ගුරු දෙවිඳුන් සාදරයෙන් පිදුවෙමු

2021-06-26T16:36:28+05:30June 26th, 2021|News, Uncategorized, නවතම පුවත්|

අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.

අනාවැකි පිළිබඳ බෞද්ධ මතය

2021-06-12T19:14:52+05:30May 26th, 2021|Uncategorized, දහම් ලිපි සරණිය|

අද වෙසක් පුන් පොහෝ දා ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ගෙවී ගොස් 2565 වෙනි වසර ලබනුයේ අද ය. අද පටන් බෞද්ධයන්ගේ නව වසර ඇරඹෙයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරික ලෝකයේ සම්මත වසරක් අවසන් ව නව වසරක් ලබනවිට බොහෝ මාධ්‍ය මගින් කතාබස් කරනුයේ ලබන නව වසර තමාට මෙන් ම රටට හා ලෝකයටත් කෙසේ බලපාන්නේ ද යන කරුණ ය. ඒ සඳහා බොහෝ අනාවැකිකරුවන් භාවිත කරනු ලබන්නේ ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයන් ය. නැතහොත් ගණිතමය සිද්ධාන්තයන් ය. මේ අතරට යම් යම් ආගමික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් ද ඉදිරිපත් ව අනාවැකි පවසන අවස්ථා මෙකල දක්නට ලැබෙයි.

මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමා අතින් ඇරඹෙයි

2020-11-25T12:35:35+05:30October 25th, 2020|Uncategorized, නවතම පුවත්|

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2280 ක් ගත වන මිහිඳු පුර අටවක දිනය (ඔක්. 23) නිමිත්තෙන්, ඓතිහාසික ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය 2020 ඔක්තෝබර් මස 24 දින පවත්වන්නට යෙදුනි.

Comments Off on මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමා අතින් ඇරඹෙයි

ශ්‍රද්ධා වෙසක් කලාපය – ශ්‍රී බු.ව. 2561

2018-11-22T13:20:03+05:30May 16th, 2017|Uncategorized, නවතම පුවත්|

එළැඹුණා වූ නව බුද්ධ වර්ෂය වෙනුවෙන් අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා පිණිස […]

Comments Off on ශ්‍රද්ධා වෙසක් කලාපය – ශ්‍රී බු.ව. 2561
Go to Top