Special News

අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණයේ දී පැවැත්වූ දානමය පින්කම

2022-01-25T20:20:59+05:30January 25th, 2022|Special News, නවතම පුවත්|

මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි පවත්වන්නට යෙදුනු දානමය පින්කම

දිව ඔසුවක් බඳු, ප්‍රතිශක්ති වර්ධනය කරවන පෞරාණික ඖෂධ වට්ටෝරුවක්.

2021-09-06T20:44:16+05:30September 6th, 2021|News, Special, Special News, විශේෂ නිව‍ේදන|

පෙර සිංහල රජදවස ප්‍රතිශක්ති වර්ධනය පිණිස භාවිත කළ මේ ඖෂධ වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා අප වෙත එවන ලද පින්වත් වෙදමහතාට පින් දෙමින් මෙසේ එළිදක්වනු ලැබේ.

පින්බර වෙසක් මංගල්‍යය සැදැහැයෙන් සැමරුවෙමු

2021-05-29T13:39:42+05:30May 27th, 2021|News, Special News|

 

 

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2565 […]

අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

2020-09-27T16:01:24+05:30September 23rd, 2020|Special News, නවතම පුවත්|

දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.

ශ්‍රී අංගුලිමාල මහා සෑයේ උතුම් ධාතු නිධානය

2020-08-03T09:25:38+05:30July 10th, 2020|Special News|

මහා තෙද ඇති මහා බල ඇති මහා අනුකම්පා ඇති අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් හලාවත, බිංගිරිය-බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ ශ්‍රීමත් අංගුලිමාල අරහන්ත ධාතු නිධානය ඇසළ පුන් පෝදා අසිරිමත් අයුරින් සිදුවිය.

විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.

2020-02-29T12:48:46+05:30February 29th, 2020|News, Special News, විශේෂ නිව‍ේදන|

විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.

Comments Off on විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.

මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

2020-09-30T16:52:28+05:30November 13th, 2019|News, Special, Special News, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

Comments Off on මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස එළි දකී

2019-11-13T19:52:44+05:30September 15th, 2019|News, Special, Special News, නවතම පුවත්, විශේෂ නිව‍ේදන|

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට අනුවාදිත මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස 2019-09-14 දින එළිදැක්විණ. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු විශේෂ උත්සව සභාවේදී ය.

මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහන

2017-08-23T16:59:09+05:30August 23rd, 2017|Special News|

වර්තමානයේ බොහෝ දෙනෙක් ගත කරන්නේ සංකීර්ණ සමාජයක කාර්යබහුල ජීවිතයක්. සතියක නිවාඩුවක් ලබාගෙන විවේකී පරිසරයක ධර්මය […]

Comments Off on මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහන
Go to Top