විශේෂ නිව‍ේදන

මහමෙව්නාව භාවනා අසපුවෙන් සැදැහැවතුන් වෙත කෙරෙන විශේෂ නිවේදන

මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය

2022-01-08T18:15:33+05:30January 8th, 2022|නවතම පුවත්, විශේෂ නිව‍ේදන|

කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ සම්බුදු වදන් ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ නවතම සදහම් ග්‍රන්ථය

Comments Off on මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය

දිව ඔසුවක් බඳු, ප්‍රතිශක්ති වර්ධනය කරවන පෞරාණික ඖෂධ වට්ටෝරුවක්.

2021-09-06T20:44:16+05:30September 6th, 2021|News, Special, Special News, විශේෂ නිව‍ේදන|

පෙර සිංහල රජදවස ප්‍රතිශක්ති වර්ධනය පිණිස භාවිත කළ මේ ඖෂධ වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා අප වෙත එවන ලද පින්වත් වෙදමහතාට පින් දෙමින් මෙසේ එළිදක්වනු ලැබේ.

“බියකරුය මේ සසර” චිත්‍රපටය දැන් Shraddha TV යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි

2020-06-13T09:52:10+05:30June 10th, 2020|News, විශේෂ නිව‍ේදන|

මෙලොවදී කරන ලද පාපකර්මයන්ගේ විපාක විඳවන බියකරු නිරයේ ස්වභාවය විදහා දක්වන, "බියකරුය මේ සසර" ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මාධ්‍ය 3D සිනමා චිත්‍රපටය දැන් Shraddha TV YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

2020-04-12T10:37:15+05:30April 12th, 2020|News, විශේෂ නිව‍ේදන|

පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.

Comments Off on කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

විශේෂ දැනුම්දීමයි !

2020-03-19T09:37:28+05:30March 13th, 2020|News, විශේෂ නිව‍ේදන|

ඇතිවී ඇති හදිසි තත්වය සලකා, ශ‍්‍රී ලංකා ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම පිණිස සියලුම මහමෙව්නා භාවනා අසපු ශාඛා මධ්‍යස්ථානයන්හි පැවැත්වෙන සියලු වැඩසටහන් යලි දැනුම් දෙනතුරු....

Comments Off on විශේෂ දැනුම්දීමයි !

විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.

2020-02-29T12:48:46+05:30February 29th, 2020|News, Special News, විශේෂ නිව‍ේදන|

විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.

Comments Off on විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.

කොරෝනා වෛරසයට රහතුන් වැඩ සිටි යුගයෙන් විසඳුම්

2020-01-31T21:27:51+05:30January 31st, 2020|News, විශේෂ නිව‍ේදන|

Comments Off on කොරෝනා වෛරසයට රහතුන් වැඩ සිටි යුගයෙන් විසඳුම්

නවතම ජාතක කථා ග්‍රන්ථය -වෙසතුරු දාව(වෙස්සන්තර ජාතකය )

2021-01-03T14:55:14+05:30January 26th, 2020|News, විශේෂ නිව‍ේදන|

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිංහලට අනුවාදිත වෙස්සන්තර ජාතකය නවතම සදහම් ප්‍රකාශනයක්...

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම 2020-01-22

2022-04-06T17:22:58+05:30January 22nd, 2020|News, විශේෂ නිව‍ේදන|

එළඹෙන මහමැතිවරණයේදී රටේ මහජනතාවගේ යහපත උදෙසා නාමයෝජනා ලබානොදිය යුතු පුද්ගලයන් පිළිබඳ සඳහන් ලිපියක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සහ අගමැතිතුමා වෙත යොමුකොට තිබේ. 

Comments Off on පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම 2020-01-22

මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

2020-09-30T16:52:28+05:30November 13th, 2019|News, Special, Special News, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

Comments Off on මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි
Go to Top