විශේෂ නිව‍ේදන

මහමෙව්නාව භාවනා අසපුවෙන් සැදැහැවතුන් වෙත කෙරෙන විශේෂ නිවේදන

මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

2019-11-13T19:51:43+05:30November 13th, 2019|News, Special, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

Comments Off on මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස එළි දකී

2019-11-13T19:52:44+05:30September 15th, 2019|News, Special, Special News, නවතම පුවත්, විශේෂ නිව‍ේදන|

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට අනුවාදිත මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස 2019-09-14 දින එළිදැක්විණ. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු විශේෂ උත්සව සභාවේදී ය.

Go to Top