News

News2016-11-08T10:09:29+05:30
1705, 2020

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම 2020-05-16 (ඡායාරූප)

By |May 17th, 2020|Categories: News, නවතම පුවත්|8 Comments

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.

805, 2020

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින ආලෝක පූජාව (ඡායාරූප)

By |May 8th, 2020|Categories: News, නවතම පුවත්|1 Comment

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ පැවිදි අපේක්ෂක දරුවන් එකතුවී සිදුකළ මෙම ආලෝක පූජාවන් පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

805, 2020

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සර්වඥ ධාතු නිධානෝත්සවය 2020-05-07 (ඡායාරූප එකතුව)

By |May 8th, 2020|Categories: News, නවතම පුවත්|6 Comments

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!

2304, 2020

මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21

By |April 23rd, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21

කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ 'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් දිවයිනේ රෝහල් 70ක් සඳහා ආරක්ෂිත ඇඳුම්, සන්නිවේදන කට්ටල සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම 2020-04-21 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී සිදුවිය.

2104, 2020

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-20

By |April 21st, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-20

සිව්වන අදියර ලෙස අතුරුගිරිය, ග්‍රාමෝදයගම හා නව නිවාස සංකීර්ණය අසල අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ද, ජා-ඇල ගල්ලවත්ත ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙත ද, රටේ පවතින තත්ත්වය හමුවේ ඉතා අසරණ වී ඇති බව දන්වන ලද විවිධ ප්‍රදේශවල නිවෙස් වෙත ද ගොස් එළවළු පාර්සලයක් ලබාදීම 2020-04-20 වන දින සිදු කරනු ලැබීය.

1904, 2020

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-18

By |April 19th, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-18

ශ්‍රද්ධා රූපවාහිනිය මගින් දියත් කළ 'ජාතියේ ගොවි විරුවන් රැකගනිමු' පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි තෙවන අදියර ලෙස ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයේ මුහුදුබඩ ආසන්නයේ වෙසෙන ආදිවාසී ජනතාව වෙත , 2020-04-18 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය.

Go to Top