මනා සෙවණින් යුතු ගස්වැල් සිටුවා
සැදැහැවත් උවසු උවැසියන් හට
ඉතා සුවසේ බණ භාවනා කළහැකි
රමණීය භූමියක් ලෙසින්
අනුරාධපුර ධම්මචේතිය භාවනා අසපුව ආසන්නයේ ඉදිවන
“සිරි වාසව භාවනා උද්‍යානය”
මෙම සිරි වාසව භාවනා උද්‍යානයේ භාවනා කුටි හා සක්මන් මළු ආදිය ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට කැමති පින්වතුන් හට කලින් සිරි වාසව සම්බුද්ධ රාජ මාළිගාවේ ඉදිකිරීම් කටයුතු සඳහා ආධාර කළ බැංකු ගිණුමට ම (සිරි වාසව සම්බුද්ධ රාජ මහා ප්‍රාසාද සංවර්ධන අරමුදලට) මුදල් තැන්පත් කළ හැකියි.
ගිණුමේ නම – සම්බුද්ධරාජ මහා ප්‍රාසාද සංවර්ධන අරමුදල
ගිණුම් අංකය – 1021 6100 1674
බැංකු ශාඛාව – සම්පත් බැංකුව super branch – අනුරාධපුර
Swift Code – BSAMLKLX
Bank Code – 7278
ගිණුම් අංකය – 1021 6100 1674
බැංකු ශාඛාව – සම්පත් බැංකුව super branch – අනුරාධපුර
Swift Code – BSAMLKLX
Bank Code – 7278
විමසීම්
076 8255 715 | |
donation@mahamevnawa.lk | |
මහමෙව්නාව භාවනා අසපුව, වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල. (60314) |
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේනම්, බැංකුවෙන් ලැබෙන රිසිට් (bank slip) පතෙහි පිටපතක්, ඔබගේ නම, දුරකථන අංකය පැහැදිළිව සටහන් කර තැපැල් හෝ පහත පෝරමය පුරවා (ඊ මේල් මගින්) අප වෙත ලැබීමට සළස්වන්න…