Skip to content
FacebookXYouTubeSoundCloudInstagramWhatsApp
  • English
  • தமிழ்
  • हिंदी
Mahamevnawa Bhawana Asapuwa Logo Mahamevnawa Bhawana Asapuwa Logo Mahamevnawa Bhawana Asapuwa Logo
  • මුල් පිටුව
  • ධර්මය
    • ඉගෙනගන්න
    • සූත්‍ර පිටකය
    • කියවන්න
      • මහාවංශය
      • දහම් ලිපි එකතුව
      • විස්තරාර්ථ ධම්මපදය
      • නුවණ වැඩෙන බෝසත් කථා
    • අලුත් දහම් වැඩසටහන (video)
    • ශ්‍රවණය කරන්න
      • ධර්ම දේශනා (audio)
      • ධර්ම සාකච්ඡා (audio)
      • පිරිත් සජ්ඣායනා
      • පින් මතුවෙන වන්දනා
      • ධර්ම දේශනා (video)
  • භාවනා
    • භාවනා උපදෙස්
    • භාවනා සම්බන්ධ පොත්
    • සති භාවනා වැඩසටහන (පිරිමි)
    • සති භාවනා වැඩසටහන (කාන්තා)
  • දහම් ග්‍රන්ථ
    • ත්‍රිපිටක ග්‍රන්ථ
    • භාවනා සම්බන්ධ පොත්
    • විශේෂ දහම් පොත්
    • අලුත් දහම් වැඩසටහන පොත්
    • දහම් දේශනා පොත්
    • ධම්ම පදය පොත්
    • ජාතක කථා පොත්
    • මිළිඳු රාජ ප්‍රශ්නය
    • පිරිත් සහ වන්දනා පොත්
    • ළමා පොත්
    • English Dhamma Books
  • අප ගැන
    • මහමෙව්නාව භාවනා අසපුව
    • අසපු ශාඛාවන්
      • දේශීය අසපු ශාඛාවන්
      • විදේශීය අසපු ශාඛාවන්
      • මහමෙව්නාව අනගාරිකා අසපුව
    • ශ්‍රී අංගුලිමාල මහා සෑය
    • සම්බුද්ධරාජ මාලිගාව
    • සිරි යශෝධරා මහා සෑය
    • මාධ්‍ය
      • මහාමේඝ පුවත් සඟරාව
      • ශ්‍රද්ධා TV – ලක්විරු FM
    • අපගේ සමාජ සත්කාර
    • පුවත්
    • තාවතිංස යාත්‍රා
    • දඹදිව වන්දනා
    • මහමෙව්නාව බොදු විදුහල
  • විශේෂාංග
    • බාගත කිරීම්
    • බබාට නමක්
    • සතර පොහොය
  • ආධාර
    • Donate Online
    • ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය
      • කිරිපිඬු, හේවිසි, ආලෝක පූජා
      • අනෙකුත් ආධාර
    • මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල
    • සංඝෝපස්ථාන
    • සදහම් පොත් පරිත්‍යාග
    • අන්තර්ජාල සදහම් සේවාව
    • ආධාර
  • විමසීම්
  • මුල් පිටුව
  • ධර්මය
    • ඉගෙනගන්න
    • සූත්‍ර පිටකය
    • කියවන්න
      • මහාවංශය
      • දහම් ලිපි එකතුව
      • විස්තරාර්ථ ධම්මපදය
      • නුවණ වැඩෙන බෝසත් කථා
    • අලුත් දහම් වැඩසටහන (video)
    • ශ්‍රවණය කරන්න
      • ධර්ම දේශනා (audio)
      • ධර්ම සාකච්ඡා (audio)
      • පිරිත් සජ්ඣායනා
      • පින් මතුවෙන වන්දනා
      • ධර්ම දේශනා (video)
  • භාවනා
    • භාවනා උපදෙස්
    • භාවනා සම්බන්ධ පොත්
    • සති භාවනා වැඩසටහන (පිරිමි)
    • සති භාවනා වැඩසටහන (කාන්තා)
  • දහම් ග්‍රන්ථ
    • ත්‍රිපිටක ග්‍රන්ථ
    • භාවනා සම්බන්ධ පොත්
    • විශේෂ දහම් පොත්
    • අලුත් දහම් වැඩසටහන පොත්
    • දහම් දේශනා පොත්
    • ධම්ම පදය පොත්
    • ජාතක කථා පොත්
    • මිළිඳු රාජ ප්‍රශ්නය
    • පිරිත් සහ වන්දනා පොත්
    • ළමා පොත්
    • English Dhamma Books
  • අප ගැන
    • මහමෙව්නාව භාවනා අසපුව
    • අසපු ශාඛාවන්
      • දේශීය අසපු ශාඛාවන්
      • විදේශීය අසපු ශාඛාවන්
      • මහමෙව්නාව අනගාරිකා අසපුව
    • ශ්‍රී අංගුලිමාල මහා සෑය
    • සම්බුද්ධරාජ මාලිගාව
    • සිරි යශෝධරා මහා සෑය
    • මාධ්‍ය
      • මහාමේඝ පුවත් සඟරාව
      • ශ්‍රද්ධා TV – ලක්විරු FM
    • අපගේ සමාජ සත්කාර
    • පුවත්
    • තාවතිංස යාත්‍රා
    • දඹදිව වන්දනා
    • මහමෙව්නාව බොදු විදුහල
  • විශේෂාංග
    • බාගත කිරීම්
    • බබාට නමක්
    • සතර පොහොය
  • ආධාර
    • Donate Online
    • ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය
      • කිරිපිඬු, හේවිසි, ආලෝක පූජා
      • අනෙකුත් ආධාර
    • මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල
    • සංඝෝපස්ථාන
    • සදහම් පොත් පරිත්‍යාග
    • අන්තර්ජාල සදහම් සේවාව
    • ආධාර
  • විමසීම්
  • මුල් පිටුව
  • ධර්මය
    • ඉගෙනගන්න
    • සූත්‍ර පිටකය
    • කියවන්න
      • මහාවංශය
      • දහම් ලිපි එකතුව
      • විස්තරාර්ථ ධම්මපදය
      • නුවණ වැඩෙන බෝසත් කථා
    • අලුත් දහම් වැඩසටහන (video)
    • ශ්‍රවණය කරන්න
      • ධර්ම දේශනා (audio)
      • ධර්ම සාකච්ඡා (audio)
      • පිරිත් සජ්ඣායනා
      • පින් මතුවෙන වන්දනා
      • ධර්ම දේශනා (video)
  • භාවනා
    • භාවනා උපදෙස්
    • භාවනා සම්බන්ධ පොත්
    • සති භාවනා වැඩසටහන (පිරිමි)
    • සති භාවනා වැඩසටහන (කාන්තා)
  • දහම් ග්‍රන්ථ
    • ත්‍රිපිටක ග්‍රන්ථ
    • භාවනා සම්බන්ධ පොත්
    • විශේෂ දහම් පොත්
    • අලුත් දහම් වැඩසටහන පොත්
    • දහම් දේශනා පොත්
    • ධම්ම පදය පොත්
    • ජාතක කථා පොත්
    • මිළිඳු රාජ ප්‍රශ්නය
    • පිරිත් සහ වන්දනා පොත්
    • ළමා පොත්
    • English Dhamma Books
  • අප ගැන
    • මහමෙව්නාව භාවනා අසපුව
    • අසපු ශාඛාවන්
      • දේශීය අසපු ශාඛාවන්
      • විදේශීය අසපු ශාඛාවන්
      • මහමෙව්නාව අනගාරිකා අසපුව
    • ශ්‍රී අංගුලිමාල මහා සෑය
    • සම්බුද්ධරාජ මාලිගාව
    • සිරි යශෝධරා මහා සෑය
    • මාධ්‍ය
      • මහාමේඝ පුවත් සඟරාව
      • ශ්‍රද්ධා TV – ලක්විරු FM
    • අපගේ සමාජ සත්කාර
    • පුවත්
    • තාවතිංස යාත්‍රා
    • දඹදිව වන්දනා
    • මහමෙව්නාව බොදු විදුහල
  • විශේෂාංග
    • බාගත කිරීම්
    • බබාට නමක්
    • සතර පොහොය
  • ආධාර
    • Donate Online
    • ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය
      • කිරිපිඬු, හේවිසි, ආලෝක පූජා
      • අනෙකුත් ආධාර
    • මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල
    • සංඝෝපස්ථාන
    • සදහම් පොත් පරිත්‍යාග
    • අන්තර්ජාල සදහම් සේවාව
    • ආධාර
  • විමසීම්

Welimada Saddhaseela Thero

Previous
Welimada Saddhaseela Thero

Mahamevnawa Monastery2020-02-27T20:09:43+05:30February 27th, 2020|80 Comments

උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...

FacebookXLinkedInWhatsAppPinterestEmail

80 Comments

  1. Gihan,imashi October 15, 2022 at 6:58 pm - Reply

    Oba wahanseta apage gatalu kiya hitha pahada ganna katha karanna pohone namber eka denna

  2. Samudra August 21, 2022 at 2:16 pm - Reply

    Mata Loku prassnayak tiyenawa kata karanna oba wahansege telephone number eka laba denna puluwanda

  3. Tharushi July 14, 2022 at 3:40 am - Reply

    How to contact sadda seela thero…

  4. R D නදීීීශා දිල්රුක්ෂි July 8, 2022 at 8:42 am - Reply

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්ස,මම ඔබ වහවහන්සේගේ ධර්මදේශනා බොහොම ගෞරවයෙන් සහ ආසාවෙන් අහනවා…බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මය ඔබ වහන්සේ අපිට එලෙසටම දේශනා කරනවා වගේ දැනෙනවා…ඒ දේශනා කරන ධර්මය පැහැදිලියි.මට හොදින් වැටහෙනවා. ඔබ වහන්සේ ඇතුළුව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය පුදමි…දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා,නිදුක් නිරෝගි සුවයම ලැ⁣බේවා…..

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා දැන් මට මේ සසරේ බායානක කම තෙරෙනවා .මම කැමතියි මගේ මහා කාරුණික තථාගත බුදු පියාණන් වහන්සේගේ බුද්ධ සාසනයේ ශාවක දියණියක් වෙන්න.අනේ ඔබ වහන්සේට පුලුවන් ද මාව පින්වත් මෙහෙණියන් වහන්සේ කෙනෙකුට සම්බන්ධ කරවන්න. මම විවාහක කෙනෙක් ඒත් දැන් මම ඒ බැදිමෙන් නිදහස්. ඔබ වහන්සෙගේ ධර්ම දේශනා අහපු මුල් දවස් වලමයි මට මේ සසරේ ගමනින් නිදහස් වෙන්න කැමැත්තක් ඇති වුනේ.ඒත් කසාදය කියන බැදිමෙන් මම හිරවෙලා හිටියේ..දැන් මම ඒ බැදිමෙන් නිදහස්.අනේ පුලුවන් නම් ඔබ වහන්සේ මම මේ සසර ගමනින් නිදහස් වෙන්න මම මේ ගත්ත තීරණයට උදව් කරන්න.මාව පින්වත් මෙහෙණියන් වහන්සේ කෙනෙකුට සම්බන්ධ කරවන්න පුලුවන් නම් ලොකු පිනක්. තෙරුවන් සරණයි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාධු සාධු සාධූ…🙏🙏🙏🙏🙏🙏🙏🙏

  5. Gayan June 21, 2022 at 1:01 pm - Reply

    බනකට සාමින්වහන්ස වඩම්මවන්නේ කොහොමද

    • Tharushi June 25, 2022 at 12:40 am - Reply

      Welimada Sadda seela swaminvahanse ta bana vaarayakta aradana karanne keseda.bohoma pin 🙏

  6. Dinesh kumara June 6, 2022 at 9:17 pm - Reply

    Mata swaminwahansege phone number eka ganna puluwan da

  7. Dulusha Umangi May 28, 2022 at 4:26 am - Reply

    අනේ අපේ හාමුදුරුවනේ මට විසඳගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා පුලුවන්නං ඔබ වහන්සේ සමග ඒවා සාකච්ඡා කිරීමට හැකිද මට

  8. සම්පත් May 26, 2022 at 11:51 am - Reply

    පින්වත් ස්වාමින් වහන්ස,
    ඔබ වහන්සේ විසින් ප්‍රකාශ කල
    කාන්තාවක් ලෙස ඉපදීම පෙර කල අකුසලයක ප්‍රතිපලයක් යන්න පහදා දෙන්න.

    • Mahamevnawa Monastery June 2, 2022 at 9:31 am - Reply

      පින්වත් මහත්මයා,
      ඒ පිළිබඳව මෙම ධර්ම සාකච්ඡාවේ විස්තර වෙනවා.
      https://youtu.be/HwJ-2p6MWAI

      • Wasantha December 1, 2022 at 12:34 pm - Reply

        Ape hamuduwane Mata oba wanse ekka tikka katha krana oni mama hithin godaka loku wedanwaka inne

  9. Dilhani May 19, 2022 at 11:35 pm - Reply

    Budu saranai

    • Gayan Makavita June 6, 2022 at 11:14 am - Reply

      නමෝ බුද්ඩාය!
      ස්වාමින්වහන්සේව සම්බන්ධ කරගැනීම සදහා දුරකථන අංකයක් ලබාදෙන්න දේශණාවක් සදහා වැඩමවීම කරගනු ලබන්නේ කෙසේද?
      තෙරුවන්සරණයි

    • Sanidu kaushan July 17, 2022 at 9:26 pm - Reply

      ඇයි දැන් වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගෙ බණ youtube දාන්නෙ නැත්තෙ

  10. Ishara May 6, 2022 at 11:13 am - Reply

    විදෙස් ගත අයව ඔබ වහන්සේ සම්බන්ධ කරගත හැකි විදිහක් කියන්න. තෙරුවන් සරණයි !

  11. Mekhala May 3, 2022 at 9:13 pm - Reply

    වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවකට ආරාධනා කරන්නෙ කෙසෙද?

  12. Nadeeka Priyanthi March 24, 2022 at 11:32 am - Reply

    Mahana wime mahath ashawak atha .e sadaha oba wahansege pihita pathami.theruwan saranai suwamin wahansa

  13. Nadeeka Priyanthi March 24, 2022 at 10:55 am - Reply

    Theruwan saranai swamin wahansa .mata mahana weeme mahath u ashawak atha.eyata maga pahada Dena sekwa

  14. සන්දිව් දුල්ශාන් March 21, 2022 at 8:11 am - Reply

    අනෙ හාමුදුරුවනෙ මට මගෙ තාත්ත එක දවසක් බැන්න මන් බෙල්ලෙ අමරුවට ගෙදර හිටිය නිස එව වැඩක් නැ ස්කොලෙ පලයන් කියල ක්ටිව්ප්ස්සෙව තාත්ත මට කුනුහර්පෙනුත් බැන්න ඉටප්ස්සෙ මන් ඇහුව එ කුනුහර්පෙන් කියපු එක මම නෙවෙයි අපෙ අම්ම එහෙම කෙනෙකුත් නෙවෙයි කියල . ඉටප්ස්සෙ හමුදුරුවනෙ මට ගගහ බෙල්ල මිරිකල බිත්තියට තියගෙන හිර කර ඒ වේදනවාට මට තාත්තව තල්ලු උනා යකො කිය්ල🥺 අනෙ හාමුදුරුවනෙ මෙ අපාගත සන්සරෙ ඉන්න තරම් මට පාපයක් උනා🥺 අනෙ හමුදුරුවනෙ මෙ පාපෙන් බෙරෙන්න මගක් කියදෙන්න 🥺 මේ පව ගෙවාගන්නෙ කොහොමද කියදෙන්න🥺. ඔබ වහන්සෙගෙ ෆොන් නම්බර් එකදෙන්න මට මෙ පපයෙන් ගැලවෙන්න උදව්කරන්න හමුදුරුවනෙ ගොඩාක් පින්🥺

    • Ovini Janithra June 21, 2022 at 4:02 pm - Reply

      මහමෙව්නාව ඊමේල් එකට ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. නැතිනම් මහමෙව්නාව අසපුවට හෝ ගොස් ස්වාමීන් වහන්සේලාව මුණ ගැසෙන්න. උතුම් වූ කලයාණ මිත්‍රයන් වහන්සේලාවම ඇසුරු කරන්න. අකුසල් සිහි කර කර ඉන්න එපා. කුසල් වඩන්න. කර්මයන් ගෙවුන පසු කල කුසල් ඉස්මතු වේවි.

  15. Ruwan March 20, 2022 at 8:36 pm - Reply

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන්නා වූ ධර්ම දානමය පින්කමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බූදු සසුනෙහි ම නිර්වාණ අවබෝධය ලැබෙවා

  16. Shyamalee Hewawitharana March 20, 2022 at 1:17 pm - Reply

    පින්වත් අපේ හාමුදුරුවනේ,මම ඔබවහන්සේගේ බන අහලා මගේ ජිවිතය ගොඩාක් හදාගත්තා.මට ඔබවහන්සේට කතකරන්න පුලුවන්ද.එහෙම පුලුවන්නම් මට දුරකතන අන්කයක් ලබා දෙනවද?

  17. Dinusha chandima March 13, 2022 at 2:58 pm - Reply

    Pinwath swamin wahansa.Waradi kamasewanayata mul wenanna kumana karunu sampurna viya uthuda.phone ekakin katha karana vita shikshapadaya kadenawada

  18. Dinusha chandima March 13, 2022 at 1:30 pm - Reply

    වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනාවකට ආරාධනා කරන්න්නනෙ කෙසෙද

  19. WGI jayakody March 9, 2022 at 10:30 pm - Reply

    Mage budun wahanse jeewananawa weda innawa kiyala mama denagatte Obama wahansegen e ruwan weli Maha se garbaye.Mama duppath kenek.namuth mama den ude sawasa ruwan weli seye jewamana wedawasaya karannauuu mage budupiyanan wahanse wandana karanawa. Mage hithe lokuuu aramunak goda neguna oba wahanse Muna gehenna dharma karunu katakaranna.ane mata e wasanawa lebenawanam. Obama wahansege durakatana ankaya jewamana budupiyanan wahansege pihiten mata lebewaaa !!!!! 0771930484

  20. Chamoth March 2, 2022 at 1:03 pm - Reply

    මම චමොත් කියලා එක්කෙනෙක් මම දැනට වැඩ කරන්නේ කුවේට් රටේ. මම කැමතියි ධර්ම දේශනාවකට දායකත්වය දක්වන්න.

    • Nethu April 29, 2022 at 6:29 pm - Reply

      හාමුදුරුවනේ කේන්දර නිසා මාගෙ ආදරේ කරන පිරිමි ළමයයි මාගෙ දෙමාපියෝ අතරේ මන් අතරමන් වෙලා. අපේ අම්මලා උදේ ඉඳන් හවස් වෙනකන්ම බණ ඇහුවට, මට මෙහෙම සම්බන්දයක් තියෙනව කිව්ව ගමන් එ ළමයගෙ ගති ගුණ හෙව්වෙ කේන්දරෙන්. එ ළමයා කාගෙ කවුද අම්මා තාත්තා මොන වගේද, අඩුම තරමේ සුදුද කලුද කියලා ගෙන්නලා මුණ බලලා කතා බහක් නැතුවාම අර කේන්දරේ දේවල් වලින් එ කොල්ලාගේ ඔක්කොම තිරණය කරලා, මාගෙ කේන්දරේ හත පේන එකක් කියලා එක්කෝ කොල්ල මැරෙනවා නැත්තන් වෙන ගෑනු පස්සේ යනවා. දැනටමත් මාව රවට්ටගෙන කියලා කේන්දරේ බලලා කිව්වා කියලා එ කොල්ලට අරූ මූ කියලා අපහාස කරලා කතා කරන්නේ. මන් ගිරේට අහු වෙලා වගේ ඉන්නේ හාමුදුරුවනේ.. මම මොකද කරන්නෙ.. මට හරි වැරැද්ද කතා කරන්න පුළුවන් කමක් නැහැ. මන් මොකද කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ හාමුදුරුවනේ. අනේ මට පිහිට වෙන්න..

    • Nilu May 24, 2022 at 7:24 pm - Reply

      ගරු ස්වාමීන් වහන්ස මම දැනට විදෙස්ගත විදෙස්ගත කාන්තාවන් ස්වාමීන් වහන්ස මම ඔබවහන්සේගේ බණ අහනවා.මට අවශ්‍ය ය මගේ ජීවිතය සසුනට භාර වෙන්න.මම පවුල් බරින් නිදහස් මගේ ස්වාමියා දරුවා මගින් වෙන් මගෙන් වෙන් වෙලා ඉන්නේ.මම මම එම නිසාම මගේ මම ධර්මයට හෙට යොමුකරගෙන ගොඩාක් හිත හදාගෙ ඔබ වහන්සේට හැකිනම්න .ශ්‍රී ලංකාවට ආවයි කියලා යන තැනක් නෑ ඔබ වහන්සේට පුළුවන් කමක් තියෙනවනම්.මෙහෙනින් වහන්සේලා ඉන්න ආරාමයකට මට මග පෙන්නන්න.මට අවශ්‍ය මගේ පාඩුවේ බුදුන් දහම් සඟුන් සරණ තේරුම් අරගෙන බුද්ධ ශාසනයට මගේ ජීවිතේ කැප කරන්න.පුළුවන්නම් මට උදව් කරන්න ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට බුදු සරණයි

  21. බුද්ධ්ක February 10, 2022 at 2:41 pm - Reply

    පින්වත් ස්වමීන් වහන්ස..යශොදරා මහරහතන් වහන්සේගේ පිලිරුවක් හෝ රූපයක් වන්දනා කිරීමට ලබගන්නා ආකාරය කියාදෙන්න පුලුවන්ද 🙏🙏🙏

  22. Sachini February 1, 2022 at 9:27 pm - Reply

    අවසරයි අපේ හාමුදුරුවනේ රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කරන්නේ කොහොමද

  23. Lanka January 31, 2022 at 5:49 pm - Reply

    Theruwan saranai, ape hamuduruwane as deka penne nathi lamaita oba wahansegen banak assawannata mama kamaththen sitimi. Juli masaye mama lankawata enna balaporoththu wemi. Meya kala hakida. Namo buddaya

  24. Kavishka Ranathunga January 30, 2022 at 8:38 pm - Reply

    තරුවන් සරණයි, ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව හමුවීමට අවශ්‍යයි. මට වයස 15දි මහන වෙන්න මම ගියා, නමුත් මාව මහන කලේ න, මට දැන් වයස 29යි. මම තවම මහන වෙන්න ආසයි, ඔබ වහන්සේගේ පමණක් නොව ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මම අහනවා, මට ඔබ වහන්සේ සමග එක පාරක් කතා කිරීමට අවශ්‍යයි. තෙරුවන් සරණයි..

  25. Madhavee senarath January 20, 2022 at 12:33 pm - Reply

    Saddaseela හාමුදුරුවන් ගේ දුරකථන අන්කය ලබා දෙන්න

    • Mahamevnawa Monastery January 29, 2022 at 3:56 pm - Reply

      පින්වත් මහත්මිය, පොල්ගහවෙල අසපුවේ 037 2244602 අංකය අමතා ඒ පිළිබඳව විමසන්න

  26. ලී කොක් හිං January 20, 2022 at 1:51 am - Reply

    මට මත්ද්‍රවයෙන් මිදෙන්න මාර්ඟය පැහැදිලි කර දෙන්න අපේ හාමුදුරුවනේ
    ඔබවහන්සේට පිං ..

  27. Mihirani January 16, 2022 at 12:02 pm - Reply

    ස්වාමීන් wahansa.,
    Mage අම්මාට amanussa දෝෂයක් නිසා ගොඩක් kal duk විඳිනවා .කරන්න පුළුවන් hama dema කළ . Prathipalayak na. ඔබ wවහන්සේ ge banak ඇහුව . Hita ගොඩක් sanasuna. Mata pihitak wenna. Mama කළයුතු de mokadda. Pihitak wenna mata

  28. Ravini January 15, 2022 at 11:46 am - Reply

    Theruwan saranai!! Dharma deshanawak sadaha dinayak wenna krgnna puluwan weida swaminwahansege number ekak danaganna puluwan weida nathnan polgahawela asapuwata katha kalama harida

    • Sathya September 11, 2022 at 9:08 am - Reply

      Mata welimada saddhaseela hamuduruwange phone number eka ewanna puluwandha call karanna

  29. Madhavi Lakmini January 6, 2022 at 9:43 am - Reply

    මම ඔබවහන්සේගේ බණ නිතර අසමි.මට වයස 21 කී. මම දීර්ඝ කාලයක සිට රෝගයකින් පීඩා විදීම්. මට මේ සඳහා සද්දසීල ස්වාමීන් වහන්සේ ගෙන් කළ හැකි පිළියමක් විමසීම සඳහා ලිපියක් යොමු කිරීමට උන්වහන්සේගේ ලිපිනයක් ලබා දිය හැකිද?

  30. Kiyara December 29, 2021 at 8:32 am - Reply

    Swamin wahansa mama oba wahansege bana nitharama ahana kenek. Mama loku karadarayak vidinawa . Mama hamadama wage hinen loku nai dakinawa . Eth mata karadara karanne naha. Namuth Mama godak bayawenawa . Ekama hine dakinna nai godak mage wate innawa . Mama vishala pidawakin inne. Bayawela aharenawa. Mama pirith ahanawa namuth sanasimak naha. Swamin wahasa mata pilisaranak wanna Swamin wahasa .

  31. Chathuri December 16, 2021 at 1:15 pm - Reply

    Pinwath swaminwahansa.oba wahansege address eka ewanna puluwanda.mata letter ekak danna awashyai .

  32. Iranga Senarathna December 16, 2021 at 11:58 am - Reply

    suvameenvahansa ruwanweliseradunta geevitha pujavaka karanne keseda

  33. Thilina December 3, 2021 at 6:36 am - Reply

    ස්වාමින් වහන්ස මාත් මහන වෙන්න්න ආසයි

    • Mahamevnawa Monastery January 2, 2022 at 7:53 pm - Reply

      ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 037 2244602 දුරකථනයෙන් පොල්ගහවෙල අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් විමසන්න

      • Chirathma prasanjalee March 19, 2022 at 2:42 pm - Reply

        මට මගේ හිත නිදහස් කරගන්න ඕනි මට ප්‍රශ්නයක් තියන්වා එකට විසඳුමක් දැනගන්න ඕනි මට මට ලිපියක් ස්වමින් වහන්සේට එවන්න ඕනි ලිපිනය එවන්න පුළුවන්ද

  34. Ayesha thennakoon November 29, 2021 at 12:51 pm - Reply

    Pinwath swamin wahanse ta katha karanna awasthawak laba dena men illami..

  35. නිලූකා දිශානි සරත්චන්ද්‍ර November 10, 2021 at 11:50 am - Reply

    සද්ධාසීල ස්වාමීන් වහන්ස,ඔබ වහවහන්සේගේ දර්මදේශනා මං බොහොම ගෞවරණිය ලෙස අහනවා…බුදුරජාණන් වහන්සේගේ ධර්මය එලෙසටම දේශනා කරන වගේ දැනෙනවා ….ඔබ වහන්සේ ඇතුළුව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය පුදමි…දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා,නිදුක් නිරෝගි සුවයම ලැ⁣බේවා…..
    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේන් පිහිට බලාපොරොත්තු වෙමින් මෙම විස්තරය මං කියන්නම්…මා හට සමාවෙන සේක්වා! අපිට මාසටකට උඩදී ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක උහුලන්න බැරි තරමටම දැනුනා…මගේ ලොකු මල්ලී රිය අනතුරකින් අපිට නැති උනා…. 10/07 ඒ දවසේ ඉදන් අපිට මේ උන දේ දරා ගන්න බැරි තරම් වේදනාවයි ස්වාමීන් වහන්ස,මගේ ලොකු මල්ලීට අවුරුදු 21 යි.2022/01/06 වෙනි දිනට තුන්මාසයේ බණ දවසට ඔබ වහන්සේගේන් උතුම් ධර්ම දේශනාවක් අසා මේ සත්‍ය තව දුරටත් අවබෝධ කර ගැනීමට හැකි නම් එය අපි ලබන උතුම් භාග්‍යකි..අපගේ ගෞවරණිය ආරාධනාව පිලිගැනීමට ඔබ වහන්සේ අපි ගැන අනුකම්පාව දක්වන්නේ නම් එය දුක නම් සයුරේ ගිලෙමින් සිටින අප හට මහත් වූ අස්වැසිල්ලකි…ඔබ වහන්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි…(0715978770)

  36. Asanka dhanushka. November 7, 2021 at 10:39 am - Reply

    නමෝ බුද්ධාය!පින්වත් ස්වාමීන්වහන්ස ,මා අලුතින් නිවසක් සෑදීම බලාපොරොත්තුව සිටිනවා.එය ධර්මානුකූලව ඉදිකිරීමට අවශ්‍ය උපදෙස් හෝ ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබා දෙනමෙන් සාසනාලයෙන් ඉල්ලා සිටිමි.නමෝබුද්ධාය තෙරුවන්සරණයි !

  37. Inoka November 6, 2021 at 5:53 pm - Reply

    Swamin wahansa mama 37ka avivaha kanthawak. Mahata pevidiveemata asawak athath eya Kala noheka. Aseeme aduvak ha vachana uchcharanaya kereema apahasuvak atha. Ma hata pawara athi adhika rajakariya nisa dadiwa peedavata pathvee atha. Rakiyawen ivathveematai hithagena inne. Mama kamathei mahamewna mehenin aramayaka gihiyaku Lesa idemin ehi wada katauthu Kara pin reskara ganna . Ekata awachawak thiyenawada swaminwahansa? Ikman piluthurak apeksha karami.

  38. Indunil udaya kumara gamage October 22, 2021 at 8:22 pm - Reply

    Swamin vahansa mama inne gampaha kiridiwela peththe.ape peththe meddegama pansale veda innava dethispala bodin vahanse namak.apita saddaseela swamin vahanseta kiyala darma deshanayak karanna puluvanda.bodhin vahansege aanubhavaya gena kiyala.novembar masaye swamin vahanseta puluvan davasak kamak ne.loku pinak.

  39. Anusha October 8, 2021 at 10:35 am - Reply

    Anee swaamin wahansa mage prashne nisa dan hire wilanguwe watenna,gahamaraa ganna ,diwi nasaa ganna gewal wala minissunta wei kiyala mata bayai . Maa kerehi anukampawen oba wahanse muna gaseemata awasthawak dhena seekwaa. Meeka aurudu 14-15ka gataluwak swaamin wahansa.

  40. අනූෂා නිලානි October 8, 2021 at 10:28 am - Reply

    ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ සමග අමනුෂ්‍ය ප්‍රශ්නයක් පැවසීමට තිබේ. අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ සදහා අවස්තාවක් ලබා දෙන සේක්වා. නමෝ බුද්ධාය.

  41. සුධර්මා, කුරුණෑගල September 24, 2021 at 12:24 pm - Reply

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බණ අහන්න මම ඇබ්බැහිවෙලා. මට හුඟක් සහනයක් එතුලින් ලැබුණා.ඔබ වහන්සේ ට . නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • කල්පනි ගමගේ May 20, 2022 at 9:06 pm - Reply

      තෙරැවන් සරණයි! අපේ හාමුදුරුවනේ
      මට මෙ ලෙඩෙ තියන්නේ දැන් අවුරුදු නවයක් තිස්සේ … ⁣බෙහෙත් කොච්චර ගත්තත්හරි යන්නේ නෑ පස්සේ මම යන්තර දැම්‍මා දහස් ගණන් වියදම් කරලා. නමුත් මට හරි ගියේ නෑ. මට රෑට නින්ද යන්නේ නෑ හිනෙන් බය වෙනවා මාසෙකට සැරයක් පාන්දර එකට දෙකට විතර ෆිට්‍ එකක් වගේ ඇවිත් මට පහුවෙනිදාට නැගිට ගන්න බැරි වෙනවා. අදටත් මම බෙහෙත් බොනවා. කිසිම වෛද්‍ය වාර්තාවක ලෙඩෙ මොකක්ද කියලා සඳහන් වෙන්නෙ නෑ. අනේ ස්වාමීන් වහන්සේ මම කලයුත්තේ කුමක්දැයි මට පැහැදිලි කරන්න. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසනවා මම රැවන්වැලි සෑයට අධිශ්ඨාන පුජාවක් කරන ආකාරය මට කියලා දෙන්න. පුළුවන්නම්‍ ඔබ වහන්සේව මට එක අවස්ථාවක් හමුවීසට ඉඩ සලස්වා දෙන්න. බොහෝම පිං ඔබවහන්සේට…

  42. විහාරා September 22, 2021 at 3:19 am - Reply

    ස්වාමීන් වහන්ස මම වයස අවුරුදු 16 ක
    ගැහැනු ලමයෙක් වෙමි.මා හට පැවිදි වීමට ආසාවක් ඇතත් මට එය කීරීමට නොහැක.(ඊට විශාල හේතුවක් ඇත.)ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේගේ බන නිතරම අසමි.
    මා හට ස්තුපයක දාතු ගර්බය සදහා මා හට ලැබී ඇති රන් බාන්ඩ වලින් යම්
    පූජාවක් කිරීමට අවශ්‍ය ඒය කල හැකි
    දෙයක් ද ස්වාමීන් වහන්ස.මම දානයට ප්‍රිය කරමි.මම යම් පින් කම්ද සිදු කර ඇත.

  43. sajith wasala September 20, 2021 at 1:30 pm - Reply

    saddaseela haamuduruwane.. mata wayasa 32, mata oba wahanse laga mahana wenna oonaa. mama danata kuwait wala inne.. oba wahanseva sambanda karaganna vidihak tiyanavada

  44. jananaa August 15, 2021 at 4:21 pm - Reply

    ape hamuduruvanee mataa obaa vahanse ge shishyayeku vashayen mahanaa vennaa kamathiii….mama 16ka pirimi lamayek

    • jananaa August 15, 2021 at 4:23 pm - Reply

      mataa mee kamaa lokayen midima sadahaa obaa vahansegee karunika pihita laba denna

    • WGI jayakody March 9, 2022 at 10:30 pm - Reply

      Mage budun wahanse jeewananawa weda innawa kiyala mama denagatte Obama wahansegen e ruwan weli Maha se garbaye.Mama duppath kenek.namuth mama den ude sawasa ruwan weli seye jewamana wedawasaya karannauuu mage budupiyanan wahanse wandana karanawa. Mage hithe lokuuu aramunak goda neguna oba wahanse Muna gehenna dharma karunu katakaranna.ane mata e wasanawa lebenawanam. Obama wahansege durakatana ankaya jewamana budupiyanan wahansege pihiten mata lebewaaa !!!!! 0771930484

    • Mekhala May 3, 2022 at 9:12 pm - Reply

      වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවකට ආරාධනා කරන්නෙ කෙසෙද?

  45. jananaa August 14, 2021 at 5:10 pm - Reply

    apee hamuduruvane…mn oba vahansege dharmaa vadasatahan shravanyaa karanavaa….man obaa vahasee deshanaa karapu karunu nisama sri thatahgathaa sadhdharamaya kerehii pahaduaa…mn boho sein ashaa karanavaa oba vahanse gee shishyek lesa mahanaa venna…mata mee kamaaa lokayen midii mee dirgaa sasaraa keti karaa ganimataaa karunikavaa pihitaa vennaa…..maa visin mage demaupiyangedaa kamattaa araagenaiiii innee…..kaamaaa lokayen midimataa behevin avashyayiii swamiiniiii…..maa vayasaa 16 ka pirimi lamayekkk….obaa vahansetaaa niduk nirooogii sapaaa labethvaa!!!

    • Sachidil001@gmail.com February 1, 2022 at 9:26 pm - Reply

      අවසරයි අපේ හාමුදුරුවනේ රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කරන්නේ කොහොමද

    • Ishanika sanjeewani November 4, 2022 at 12:08 pm - Reply

      Hamuduwane December 13 banakata wadinna puluwan weida

  46. L.L.Sadeesha Darshana August 11, 2021 at 7:58 am - Reply

    Theruwan Saranya ape hamuduruwane mata awrudu 14 Mata saddha seela hamuduruwo gawa mahana wenna ona

    • Inoka November 6, 2021 at 2:37 pm - Reply

      Swamin wahansa mama wayasa 37 Ka awiwahaka kanthawak. Ma hata pawidi weemata asawak athath Mata eya kereemata noheka. Aseeme durwalathawaya ha wachana uchcharanaya kereema apahasui. Rajakari Thana Mata mulin Labune sanwardha ha kalamanakarana sewa niladaringe pudgalika lipi gonu nadassu kereemai. 100% kma rajakariyata kapaweeman wada karanna kenek. Dan thawath thanathuru 3ka ( keeda puhunukaru, lekana sahakara, thorathuru thakshana niladari ) pudgalika lepi gonu nadaththu keemata labee atha. Mulu lipi gonu 250 Panama we. Loki peedanayakin mama rajakari karanne. Rakiyawen iwathveemata awashai. Ehema nounoth Mata pissu hadewi. Mata ona gihiwa idemin mahamewna mahenin aramaya nawathee ehi wada katauthu sidukaramin Inna puluwandai danageneemata awashai pinwath swaminwahansa.

  47. Gampolage Piyasena Fonseka July 3, 2021 at 4:02 pm - Reply

    වැළිමඩ සද්ධාසීල හිමියනි, එපා වීම පිළිබඳ දේශනයට සවන් දුනිමි. සැබවින්ම එපාවීම් නිසා මා සසර කලකිරී සිටිමි. නිවන් අරමුණ සපල කර ගැනීම සදහා මගක් සොයමි. වයස 69 උවද මනා සවුක්‍ය තත්වයෙන් සිටිමි. කුඩා කල සිටම මහන වීමට ආශාවෙන් සිටිමුත් මවු පිය අකැමැත්ත නිසා අතහරුණි. දිඹුලන උපන් මා විහාරගොඩ පිරිවෙනේ ගුරවරයෙක් ලෙසද සේවය කල කෙනෙක්මි. මාගේ අරමුණ ඉටුකර ගැනීමට උපකාර වන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.

    • Mahamevnawa Monastery September 23, 2021 at 9:50 am - Reply

      නමෝ බුද්ධාය!
      පින්වත් පියසේන මහත්මයාණෙනි, පැවිදිවීම පිළිබඳව මෙම දුරකථන අංකයෙන් 037 2244602 පින්වත් ස්වාමීන් වහන්සේ සමඟ කතාකොට විස්තර දැනගන්න.
      තෙරුවනේ අනන්නත ගුණ බලයෙන් පින්වත් ඔබගේ ධාර්මික පැතුම් සඵල වේවායි සෙත් පතමු.

      තෙරුවන් සරණයි!

  48. Indrani Nanayakkara March 17, 2021 at 4:07 am - Reply

    I am writing from Australia, I alwaya listen to Saddasela Himis Bana. Out of all I like the one where he talks about Saman Kumara. I Wa t Saddaseela himi to arrange for me to work one or two week to work for a Stupa (to carry sand bricks and cement Please be kind enough to send his telephone number. At the moment the airports are closed. When they open I want to come to Sri Lanka Indrani Nanayakkara

    • Dinesh September 24, 2021 at 10:24 am - Reply

      Mata oba wahansege Fon number eka ganne kohomada

Leave A Comment Cancel reply

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

(සළායතන වර්ගය – උද්දාන ගාථා)

මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔලුව,
පොල්ගහවෙල.

  • +94 37 22 44 602
  • +94 37 729 4993
  • info@mahamevnawa.lk
  • +94 74 29 74 674
  • භාවනා

  • දහම් ලිපි එකතුව

  • සතර පොහොය
  • ආධාර කිරීමට

  • පුවත්

  • පිරිත්

  • සති භාවනා වැඩසටහන

  • බාගත කිරීම්

  • බබාට නමක්

  • සදහම් ග්‍රන්ථ

  • ඔන්ලයින් සූත්‍ර පිටකය

  • මහාමේඝ පුවත් සඟරාව

  • ශ්‍රද්ධා රූපවාහිනිය

  • ලක්විරු ගුවන් විදුලිය

  • ඕඩියෝ එකතුව

  • වීඩියෝ එකතුව

  • දඹදිව වන්දනා

  • අනගාරිකා අසපුව

මෙම වෙබ්අඩවියේ පළවන නවතම තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට පහත පෝරමය පුරවා ලියාපදිංචි වන්න.

Check your inbox or spam folder to confirm your subscription.

© 1999 – 2025 Mahamevnawa Buddhist Monastery | Terms of Use

Page load link
Go to Top