පින්වත් මහා සඟ රුවනේ පහසුව පිණිස ඉදිවෙමින් පවතින
මහමෙව්නාව ගිලන් භික්ෂු අසපුවේ
ටයිල් ඇතිරීම, නාන කාමර උපකරණ, ජනේල දොරවල්, විදුලි පහන් ආදිය සඳහා
ශක්ති පමණින් දායකත්වය ලබා දීමෙන්
මෙම මාහැඟි පුණ්‍ය කර්මයේ කොටස් කරුවකු වීමට
පින්වත් ඔබටත් අවස්ථාවක්…
ඔබගේ ආධාර මෙම ගිණුම්වලට බැර කළ හැකිය
විමසීම්
Mahamevnawa Gilan Bhikshu Rohala – Mahamevanwa Hospital – මහමෙව්නාව රෝහල





























