අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, වළාගැබින් මිදුනු සඳක් වැනිව ලොව එළිය කළ අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් හලාවත, බිංගිරිය – බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ ශ්‍රීමත් අංගුලිමාල අරහන්ත ධාතු නිධානය බුද්ධ වර්ෂ 2564 ක් වූ ඇසළ මස 04 දින පුන් පෝදා අසිරිමත් අයුරින් සිදුවිය.
තව්තිසා දෙව්ලොව දෙවියන් විසින් වන්දනා කරන ලද අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අතරින් දහසක් ධාතූන් වහන්සේලා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලැබී තිබිණි. අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් කළ පිරිසිදු සත්පුරුෂ දහම් සේවාවට ලැබුණු ත්‍යාගයකි එය. එය මිහි මඬලට ම ලැබුණු මහා ආශිර්වාදයකි. ඒ උතුම් ධාතූන් වහන්සේලා එදින රැස්ව සිටි 700කට අධික සඟ පිරිසට දකින්නට අවස්ථාව ලැබිණි. මහසඟ රුවනේ සාදුකාරය මැද ඇසළ පුන් පෝදා රාත්‍රියේ උතුම් ධාතූන් වහන්සේලා සෑ ගැබෙහි වඩාහිඳවූ සේක. මේ වනවිට එම උතුම් ධාතූන් වහන්සේලාත්, සතරැස් කොටුවේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා අට නමත් සමඟ අංගුලිමාල සෑයෙහි ධාතූන් වහන්සේලා එක්දහස් අට(1008) නමක් වැඩ සිටිති.
කෙදිනකවත් සෑයක් නිර්මාණය නොකළ අත්වලින් නිර්මාණය වූ අංගුලිමාල සෑ රජුන් දෙස බලන්න.
කිසිදා තෙලි තුඩින් සිතුවම් නොකළ අත්වලින් පිළිම වහන්සේලා ජීවමාන වී ඇති අයුරු බලන්න.
සැබෑ අයුරින් දිස්වන වන පියස, පැන් පොකුණු, කඳු හෙල් ඒ වටා සිතුවම් වී ඇති අයුරු බලන්න.
කිසිදා නොසිතූ අයුරින් මහා තෙද, මහා බල ආශිර්වාදය පැතිරුණ අංගුලිමාල සෑ රජුන් දෙස බලන්න.
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වනාහි අපගේ ගුරු දෙවිඳුන් ගෞතම බුද්ධ ශාසනය තුළ මනුෂ්‍ය වර්ගයාට ලබාදුන් මහානීය දායාදයකි.
එසේම ශ්‍රද්ධාවේ අපූරු ප්රාතිහාර්යකි.
මේ උතුම් කටයුත්තට මුල් වී මෙහෙ කළේ මහ සඟරුවන වීම විශේෂයකි.
මෙලෙස උතුම් ධාතූන් වහන්සේලා වඩාහිඳුවීමෙන් ප්රාණජීවය ලත්
අංගුලිමාල මහා සෑ රජුන් කෙරෙහි පින්වත් ඔබත් පහන් සිත් ඇති කරගනිත්වා!
මේ සියලු පුණ්‍ය ධර්මයන්, මේ සඳහා නන් අයුරින් උපකාර කළ ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා! පිනෙහි කොටස්කරුවන් වීම ගැන අපමණ සතුටට පත්වෙත්වා! ඒ අපගේ අංගුලිමාල මහ රහතන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කොට පරම සැපයට පත් වූ සේක් ද, ඔබටත් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා!
උතුම් සෑ රජුන්ගේ මළු පෙත් මං හා අවට පූජා විහාර ඉදිවන බැවින් ඉදිරි කටයුතු අවසන් කිරීමට දායක වී ඔබටත් මේ උතුම් පුණ්‍ය නිධානයේ කොටස්කරුවන් වියහැක.
විමසීම් –
076 8255 698 / 076 8255 721
සියලු කටයුතු අවසන්ව
දෙනෝ දහසක් සැදැහැවතුන්ට එක්ව
උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කිරීමේ භාග්‍යය
ඉතා ඉක්මනින් උදා වේවා!
Sadu…Sadu,,,Sadu…
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
හරිම ලස්සන සෑයක්. දැකීමෙන් හිත නිවී යනවා. පුංචියට වුණත් දායක වන්නට ලැබීම ගැන සිත සිතා සතුටුවෙනවා. !!! මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි තිසරණයේ පිහිටියා. නිර්මල ධර්මය ඉගෙන ගත්තා. සතර අපායෙන් ගැලවෙන්න අවශ්‍ය ඇයි කියා ඉගෙන ගත්තා. සිංහල ජාතියේ ඉතිහාස කතාව ඉගෙන ගත්තා. සිංහල ජාතියේත් බුද්ධ ශාසනයේත් ඇති සබැදියාව ඉගෙන ගත්තා. අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා!!!
සාදු සාදු සාදු ඒ අසිරිමත් පින්කම මමද සතුටුු සිතින් අනුමෝදන් වෙමි. නමෝ බුද්ධාය !
Sadu! Sadu!! Sadu!!! mamada me pin sathutu sithin anumodam wemi! Theruwan Saranai! Namo Buddhaya!
සාදු ! සාදු ! සාදු!
අපමණ පිං අනුමෝදන් වෙමි. මේ පිංකමට දායක වීමට අවස්ථාව සැලසූ ලොකු ස්වාමීන් වහන්සේ සහ සියළු දෙනාට පිං.චිරාත් කාලයක් බුද්ධ ශාසනය රැක දේවා !
සාදු සාදු සාදූ…..මටත් මේ පිංකමේ පුංචි හරි කොටස්කාරයෙක් වෙන්න ලැබීම ගැන ගොඩක් ආඩම්බර වෙනව ඒවගේම පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී පරම රමණීය සුවයම ලැබේවා … අපව මේ සන්සාරයෙන් එතෙරකරන්න දහම් දෙසන පිංවත් ස්වාමීන් වහන්සේලා… ටද මේ පිං බලයෙන් නිදුක් නීරෝගී අමාමහ නිවන් අවබෝධ වේවා….. 🙏🙏🙏
සාදු සාදු සාදු
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අඟුල්මල් තෙරිඳුන්ට මාගේ නමස්කාරය වේවාහද පිරි සතුටින් දැක බලා ආධර කොට අනුමෝදන් වෙමි .. මේ සාර පිනක් අපහටකර ගැනීමට අවස්ථාව සැලසු ගුරැ දෙවියන්හට කෝටි වාරයක් පාද නමස්කාර කරමි.. ධාතු නිධන් කතාව අසිරිමත්… පින්වත් ස්වාමින් වහනසේලා ගේ දෑතින් නිමවු මේ අංගුලිමාල අරහන්තක සෑයට නමස්කාර කරමි.. සියලුම මහා සංඝ රත්නයට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක පුතුන්ට
සියලුම බැතිමතුන් ටද සදා සැනසිල්ල වේවා .. නිවන් පිණිසම වේවා .සමත විදසුන් වැඩීමට සිත් සමාධිමත් වේවා.. අප සැමට නීරෝගි සම්පත්තිය උදා වේවා . මේ කෙරෝනා වසංගතය ලොවින්ම තුරන් වේවා.. !!
සාධු …!සාධු..!!.සාධු….!!!
Namo Buddhya !!! Sadu … Sadu … Sadu …
සාදු සාදු සාදු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා
අංගුලිමාල මහා රහතන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා. අපි ට අප්‍රමාණ කුසල් කර ගැනීමට මග පෙන්වන ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබිෙවා. දිගාසිරි ප්‍රර්ථනා කරමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
සාධු! සාධු!! සාධු!!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු සියලු ස්වාමින්වහන්සේලාටත්, අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක පින්වත් දූ පුතුන්ටත් සුවසේ දහම් අවබෝධය ලැබේවා ! 🙏🙏🙏💐🌷🌹🌺🌸
සාදු සාදු සාදු
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අඟුල්මල් තෙරිඳුන්ට මාගේ නමස්කාරය වේවාහද පිරි සතුටින් දැක බලා ආධර කොට අනුමෝදන් වෙමි .. මේ සාර පිනක් අපහටකර ගැනීමට අවස්ථාව සැලසු ගුරැ දෙවියන්හට කෝටි වාරයක් පාද නමස්කාර කරමි.. ධාතු නිධන් කතාව අසිරිමත්… පින්වත් ස්වාමින් වහනසේලා ගේ දෑතින් නිමවු මේ අංගුලිමාල අරහන්තක සෑයට නමස්කාර කරමි.. සියලුම මහා සංඝ රත්නයට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක පුතුන්ට
සියලුම බැතිමතුන් ටද සදා සැනසිල්ල වේවා .. නිවන් පිණිසම වේවා .සමත විදසුන් වැඩීමට සිත් සමාධිමත් වේවා.. අප සැමට නීරෝගි සම්පත්තිය උදා වේවා . මේ කෙරෝනා වසංගතය ලොවින්ම තුරන් වේවා.. !!
සාධු …!සාධු..!!.සාධු….!!!
සාදු සාදු සාදු
උතුම් ධර්මවබෝධයම වේවා..
සාධු සාධු සාධු සතුටු සිතින් අනුමෝදන් වෙමි. අංගුලිමාල සෑයට මාගේ නමස්කාරය වේවා! අපට පින් කිරීමට, අනුමෝදන් වීමට මග පෙන්වන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා!උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා… සාධු සාධු සාධු !!!
නමො බුද්ධාය !!!
Sadu…….Sadu…….Sadu
සාදු සාදු සාදු
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අඟුල්මල් තෙරිඳුන්ට මාගේ නමස්කාරය වේවා!
සාධු සාධු සතුටු සිතින් අනුමෝදන් වෙමි
Namo Buddhaya….. SADU….SADU….SADU…Satutu Sitin pin Anumodan Wemi…
sadu. sadu .. sadu…
සාදු! සාදු!! සාදු!!! 🙏 🙏 🙏 ඉතාමත් සතූටින් අනුමෝදන් වෙමි!
ශ්‍රීමත් අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මේ උතුම් පින්කමට නන් අයුරින් සම්බන්ද වූ සියලු දෙනාහට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!
අංගුලිමාල සෑය පිලිබද විස්තර ඊ මේල් මගින් දැනුම් දීම පිලිබදව ගොඩක් පිං දැක සතුටු වුනෙමු 🙏🙏🙏
නමෝ බුද්ධාය !!!
සාදු! සාදු!! සාදු!!! මටත් මාගේ
දෙමාපියන්ටත්, සොහොයුරිය සහ පවුලේ සැම දෙනාටත් මේ පිං අනුමෝදන් වී අපට පින් කිරීමට මග පෙන්වු සියළුම සංඝයා වහන්සේලාටත් මේ පිං අනුමෝදන් වී මේ ආත්මයේදීම සොවාන්වීමට මෙය ආශිර්වාදයක්ම වේවා!! නමෝ බුද්ධාය
සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි.
සාදු !! සාදු !! සාදු !!
සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි.
Ashcharyayai samiduni obage guna kanda,,,,e sambudu sasuna didulai dina dina,,,Asiriya dei thawamath budu puth sawwan sasun gembara thula… pinethi gunethi theda balethi angulmal miniduta mage namaskaraya wewa!!!!!!!!!!!sasara kathare manmula wu sathahata ashcharyawath pin res karagannata kalana mithureku wu apa guru dewidunta apage namaskaraya wewa!!!!! Gauthama budu sasunedima niwee senahennata me pina upakara wewa!!!!!!!sadu sadu anumodami!!!!Theruwan Saranai Namo Buddhaya!!
සාධු සාධු සාධු සතුටු සිතින් අනුමෝදන් වෙමි..!
🙏 🙏 🙏 🙏
🙏🙏🙏 අනුමෝදන් වෙමි. අංගුලිමාල සෑය පිලිබද විස්තර ඊ මේල් මගින් දැනුම් දීම පිලිබදව ගොඩක් පිං දැක සතුටු වුනෙමු 🙏🙏🙏
Namo Buddhaya!!!!!!! Sadu…..Sadu….Sadu……
Sathutu Sithin Anumodan Wemi.
Sadu Sadu Sadu !!!!!!!!!!!!!!!!! Anumodami
සාදු සාදු සාදු සතුටු සිතින් වන්දනා කරමි
සාදු සාදු සාදු… සතුටු සිතින් අනුමෝදන් වෙමි
සාධු …සාධු …සාධු …මෙම පින් කම දැක බලා ඉතාම සතුටු සිතින් අනුමෝදන් වෙමි.සියලුම දෙනාට “උතුම් තෙරුවන් සරණයි”🌺🙏🌺🙏🌺🙏
සාධු සාධු සාධු. 🙏🙏🙏
සාදු සාදු සාදු… සතුටු සිතින් අනුමෝදන් වෙමි
ලොකු ස්වාමින් වහන්සේට යහපතක්ම වේවා
සාදු සාදු සාදු සතුටු සිතින් වන්දනා කරමි
සාදු සාදු සාදු සතුටු සිතින් වන්දනා කරමි
🙏🙏🙏
Sadu Sadu Sadu
We are so grateful to Mahamevnawa for giving us the opportunity to see this great meritorious deed in our life time. Pinsiduwewa
Sadu sadu sadu sathutu sithin sith pura anumodan vemi..uthum angulimala maha sa radunge pihita labewa…
සාදු සාදු සාදු .🙏🙏🙏
Namo BUDDYA !!! sadu sadu dohoth mudun dee sathutin pin anumodan wennemi…!!! pinwath loku swamin wahanse athulu pinwantha maha sangaruwanata niduk nirogi deergau sampath labewa…..uthum thunuruwane saranai…
නමෝ බුද්ධාය… සාදූ…සාදූ…සාදූ…ඒ මහා පුන්‍ය කර්මය මම ද පින් සිතින් අනුමෝදම් වේමි.
Sadu sadu sadu Anumodami
සාදු සාදු සාදු!
සාදු! සාදු! සාදු!
සාදු! සාදු!! සාදු!!! 🙏 🙏 🙏 ඉතාමත් සතූටින් අනුමෝදන් වෙමි!
අනේ සාදු! සාදු! සාදු! මෙම පුන්යෝත්සවයට සහභාගි වන්නට ඇගිලි ගැන ගැන හුන්නෙමි.දැන් මේ රූප පෙල බලා මුළු සිතින් මේ පුන්‍ය සංස්කාරය අනුමෝදන් වෙන්නෙමි. සාදු! සදු! සාදු! සියල් ලෝ සතුනට සෙත සැලසේවා! අති උතුම් පින්වත් ලොකු ස්වාම්න් වහන්සේ ප්රමුඛ, මහමෙව්නා වාසී පින්වත් ස්වාමින් වහන්සේලා, අනගාරිකා මෑණියන් වහන්සේලා, පැවිදි අපේක්ෂක දරුවන් හටත්, නන් අයුරින් මෙම මහගු කර්තව්‍යට අත් හිත දුන් ශ්‍රමය කැපකල පින්වතුන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වීම පිනිස මේ උතුම් පුන්‍යකර්මය හේතු වේවා! වාසනා වේවා!
🙏🙏🙏🏵️🏵️🏵️
🙏🙏🙏🙏..ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි .සැ රජාණන් වහන්සේට සහ පින්වත් loku ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර වේවා🙏🙏🙏 . නමෝ buddhaaya !!!
🙏🙏🙏🏵️🏵️🏵️
sadhu sadhu sadhu!
සාදු සාදු සාදු …!!! ඒ උතුම් අංගුලිමාල මහා සෑ රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා …!!! ඒ උතුම් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ උතුම් අරහන්තක ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා ..!!! මේ සියලුම පුන්‍ය ධර්මයෝ සතුටු සිතින් අපි අනුමෝදන වෙමු …! සාදු සාදු සාදු …!!! තෙරුවන් සරණයි …!!! නමෝ බුද්ධාය …!!!
Saaadu… saaadu… saaadu…
සාදූ…සාදූ…ගොඩක් සතුටින්..අනුමෝදන් වෙනවා…අනේ අපිටත් කොටස් කරුවන් වෙන්ට ලෙබුනේම පුර්වේ පිනකටමයී…
angulimala maha rahathan wahanseta apage namaskaraya wewa
Sadu sadu sadu
sadu sadu sadu budurajanan wahanseta namaskarawewa!! angulimala maharahathan wahanseta namaskarawewa!! mewan uththama maha p inkkaragenimata ,dharma desanawal pahadi aphata sasara duka niwagnimata maga penu loku suwaminwahanseta pinsiduwewa1!!!dirgausha lebewa,siyaluma sagaruwanata dharawabodayawewa!!!!uththama mahapina sathutin anumodanwemi namo budhaya!!!!
සාධු සාධු සාධු මහා පින් කිරීමට භාග්‍ය ලැබුනා අපට නමස්කාර වේවා පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ටද කල්යාන මිත්‍ර පිරිසටද පුන්‍යානුමෝදනා වේවා සාධු සාධු සාධු !!!
සාදු …!!! ඒ උතුම් අංගුලිමාල මහා සෑ රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා …!!! ඒ උතුම් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ උතුම් අරහන්තක ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා ..!!! මේ සියලුම පුන්‍ය ධර්මයෝ සතුටු සිතින් අපි අනුමෝදන වෙමු …! සාදු සාදු සාදු …!!! තෙරුවන් සරණයි …!!! නමෝ බුද්ධාය …!!!
සාදු….! සාදු…..!! සාදු ……..!!!
sadu sadu saadu
අංගුලිමාල මහා සෑයට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා…෴෴෴!!!!🌹🌹🌹
🙏🙏🙏
ශ්‍රීමත් අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මේ උතුම් පින්කමට නන් අයුරින් සම්බන්ද වූ සියලු දෙනාහට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!
නමෝ බුද්ධාය !!!
සාධු සාධු සතුටු සිතින් අනුමෝදන් වෙමි
නමෝ බුද්ධාය!
තව්තිසා දෙව්ලොව දෙවියන් විසින් පුදන ලද අපගේ ගෞරවනීය වන්දනීය පුජනිය ගුරුදේවෝත්තමයන් වහන්සේ විසින් සිදු කල සත්පුරුෂ දහම් සේවාවට ලැබුණු උතුම් ත්‍යාගයක් වූ අංගුලිමාල මහා රහතන් වහන්සේගේ උතුම් ධාතුන්වහන්සේලා තැන්පත් කර අපගේ ගුරුදෙවිදුන් ගෞතම බුදුසසුනට ලබාදුන් මහානිය දායාදය වූ මේ මිහිමඩලටම ලැබුණු උතුම් ආශීර්වාදය වූ අනේ අපගේ ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ උතුම් ධාතු නිධානෝත්සවය සමගින් සිදුඋන විස්මිත සියලු පුන්යධර්මයෝ මුළු හදින්ම පිනාගිය සිතින් අනුමෝදන් වෙමි. සාදු..සාදු..සාදු…..!!!! අංගුලිමාල මහා සෑ රජුන්ට ආදරයෙන් වන්දනා කරමි. පරම ගුරුදෙවිදුන්ගේ පාකමල් සාදරගෞරවයෙන් වන්දනා කරමි.නමෝ බුද්ධාය!
Sadhu. Sadhu sadhu
Can you please put the Engel translation 🙏🙏🙏
1008 නමක් වූ ඒ උත්තම ධාතූන් වහන්සේලා ට මාගෙ නමස්කාරය වේවා 🙏. පරම පූජනීය සුපින්වත් ගුරුදේවයන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා 🙏. දීර්ඝායුෂ වෙවා. නමො බුද්ධාය!!!🌹🌹🌹
🙌🙏🙏🙏
Sadu..sadu..sadu
sadu
Saadhu! Saadhu !! Anumodami
Sadu sadu sadu !!!
ඒ මහා මුනිඳුගේ අනුහසින් මේ වසන්ගත උවදුරු දුරු වේවා.මහ සඟ රුවන සුරැකේවා.බොදු සව්වන් සුරැකේවා
සාදූ!!! සාදූ!!! සාදූ!!! අසිරියක්මයි… අපටත් මේ මහා පිනේ පුන්‍යානුභාවයෙන් සියලු පීඩා දුරු වී, යහපතක්ම සිදුවේවා!!!
Sadu! Sadu! 🙏🙏🙏
සාදූ….! සාදූ….! සාදූ….!
මෙම අංගුලිමාල චෙත්‍ය රාජයානන් තැනවීමට මමද දායක උනේමී…. සතුටු සිතින් පින් අනුමොදම් වෙත්වා ….!
පින්වත් ලොකු සවාමීන් වහන්සේ ඇතුලූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා….!
හද පිරි සතුටින් දැක බලා ආධර කොට අනුමෝදන් වෙමි .. මේ සාර පිනක් අපහටකර ගැනීමට අවස්ථාව සැලසු ගුරැ දෙවියන්හට කෝටි වාරයක් පාද නමස්කාර කරමි.. ධාතු නිධන් කතාව අසිරිමත්… පින්වත් ස්වාමින් වහනසේලා ගේ දෑතින් නිමවු මේ අංගුලිමාල අරහන්තක සෑයට නමස්කාර කරමි.. සියලුම මහා සංඝ රත්නයට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක පුතුන්ට
සියලුම බැතිමතුන් ටද සදා සැනසිල්ල වේවා .. නිවන් පිණිසම වේවා .සමත විදසුන් වැඩීමට සිත් සමාධිමත් වේවා.. අප සැමට නීරෝගි සම්පත්තිය උදා වේවා . මේ කෙරෝනා වසංගතය ලොවින්ම තුරන් වේවා.. !!
සාධු …!සාධු..!!.සාධු….!!!
තෙරැවන් සරණයි සැමටම
Sadu sadu !!!
නමෝ බුද්ධාය !
Sadu.sadu..sadu…namo Buddhaya!
මෙම පුන්‍ය කර්මය දැක බලා සතුටු වෙන්න.පින් අනුමොදන් කර ගන්න. සාදු…සාදු……සාදු
සාදු සාදු සාදු සතුටු සිතින්ම අනුමොදන් වෙමි, මේ ජීවිත කාලයේ වැඩිම දායකත්වය දැක්වූ සෑය ශ්‍රී අංගුලිමාල සෑයයි, පලමුවද දෙවනුවද තුන්වෙනුවද නමස්කාර කරමි නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🌸🌸🌸 නමො බුද්ධාය!
namo buddhaya sadu ..sadu…sadu
Namo Buddhaya
Sadu Sadu Sadu Anumodan wemi
Pinwath Loku Suwamin Wahanseta Mage Namaskaraya Wewa !!!!!!!!!!!!!!!
සාදු .සාදු .සසාදු සතුටු සිතින් අනුමොදම් වේමී 🙏🙏🙏🌹🌹🌹💎💎💎
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
Sadu…sadu…anumodami.
Namo buddhaya
සාදු සාදු සාදු සාදු සාදු සාදු!අනුමෝදන් වෙමි! අංගුලිමාල සෑයට මාගේ නමස්කාරය වේවා! අපට පින් කිරීමට, අනුමෝදන් වීමට මග පෙන්වන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සිය ලු ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා!උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා!
🙏🙏🙏
සාදු සාදු සාදු සතුටු සිතින් වන්දනා කරමි
Sadu sadu mewan asirimath pinkam sambudu sasuna thula Hera wena kohe nam siduwannada ……..,
Sadu…Sadu….Sadu…. Sathutu sithin Anumodan wemi.
Namo Buddhaya!!!
Namo Buddhaya!!!!!!! Sadu…..Sadu….Sadu……Sathutu Sithin Anumodan Wemi.