අභිනවයෙන් ආරම්භ කරන ලද කහටගස්දිගිලිය මහමෙව්නාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයෙහි සහ හබරණ ශ්‍රී අරිට්ඨ මහමෙව්නාව භාවනා අසපුවෙහි මහා සඟරුවන උදෙසා සුවසේ දන් වැළඳීම පිණිස ඉදිකිරීමට නියමිත දාන ශාලා වෙනුවෙන් දායකත්වය ලබාදී ඔබේ ජිවිතයට අනුස්මරණීය වූ මහත්ඵල මහානිසංසදායක පිනක් රැස්කරගන්න.
යෝජිත වර්ග අඩි ගණන | 1500 |
වර්ග අඩියකට යන මුදල (රුපියල්) | 2000 |
කහටගස්දිගිලිය අසපුවේ දාන ශාලාව
හබරන අසපුවේ දාන ශාලාව
මේ සඳහා පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය.
ගිණුම් තොරතුරු
ගිණුමේ නම – මහමෙව්නාව සදහම් සේවාව
ගිණුම් අංකය – 0095 6000 0011
බැංකු ශාඛාව – සම්පත් බැංකුව, ගිරිඋල්ල ශාඛාව.
විමසීම්
+94 76 8255 721 | |
donation@mahamevnawa.lk | |
මහමෙව්නාව භාවනා අසපුව, වඩුවාව, යටිගල්ඔළුව. |