සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑය

මාතලේ මහමෙව්නාව භාවනා අසපුව පිහිටා තිබෙන්නේ මහනුවර සිට අනුරාධපුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයෙහි මඩවල උල්පත නගරයෙහි ය. මෙම පින්බිමෙහි අඩි 150 ක් උසැති මහ සෑයක් “සිරි ගෞතම ශාක්‍යමුනි මහාසෑය” යන නමින් ඉදිවෙමින් පවතී. මෙම සෑ රජුන්ගේ මලුව සකස් කිරිම, වාහල්කඩ හා මල් ආසන ගොඩනැගීම ආදී පින්කම්වලට ඔබට පහත අයුරින් දායකත්වය ලබාදිය හැක.

  • මුදල් පූජා කිරීමෙන්

  • අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීමෙන්

  • ශ්‍රමදානවලට සහභාගී වීමෙන්

සිරි ගෞතම ශාක්‍යමුනි මහාසෑයේ වත්මන් තත්වය