පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදයෙන් නුවරඑළිය ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ හිතසුව පිණිස 2016 පෙබරවාරි මස 11 වන දින මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් අරඹන ලදී.

දැනට මෙම අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා තුන්නමක් වැඩ සිටින අතර, පොහොය දින සීල භාවනා වැඩසටහන, ළමා වැඩසටහන ද ඇතුලුව තවත් සදහම් වැඩසටහන් කිහිපයක් ම අසපුව මගින් සිදුකරනු ලබයි.

මෙම අසපු භූමිය තුළ ඉදිකිරීමට නියමිත සෑරජාණන් වහන්සේ සඳහාත් ධර්ම ශාලාව සඳහාත් කුටි සෙනසුන් සඳහාත් දායකත්වය ලබාදී පින්රැස් කරගැනීමේ අවස්ථාව ඔබට උදාවී තිබේ.

පින් කැමැත්තෝ සිත් සේ පින් පුරා ගනිත්වා!

යෝජිත වර්ග අඩි ගණන 5000
වර්ග අඩියකට යන මුදල (රුපියල්) 2000
දැනට දායකත්වය ලබා දී ඇති වර්ග අඩි ගණන 1500
දායකත්වය ලබා දීමට ඉතුරුවී ඇති වර්ග අඩි ගණන 3500

Now you can DONATE via VISA / MASTERSAMPATH VISHWA

මේ සඳහා පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය.

ගිණුම් තොරතුරු

ගිණුමේ නම – මහමෙව්නාව භාවනා අසපුව
ගිණුම් අංකය – 78059650
බැංකු ශාඛාව – ලංකා බැංකුව, නුවරඑළිය ශාඛාව.

විමසීම්

076 7778175 / 071 2068883
donation@mahamevnawa.lk
මහමෙව්නාව භාවනා අසපුව,
153/1, ඉහළවැව පාර,
නුවරඑළිය.

ඉදිකිරීම් කටයුතු