
උපස්ථානයන් අතරින් අග්‍රතම උපස්ථානයට
පින්වත් ඔබටත් අවස්ථාවක්
පින්වත් මහණෙනි, යම් කෙනෙක් පිහිටි ශ‍්‍රද්ධාවෙන් යුතුව, පිහිටි පේ‍්‍රමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව තථාගතයන්ට හෝ තථාගත ශ‍්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස ත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිස ත්, දුක් දොම්නස් නැති වීම පිණිස ත්, ධර්ම මාර්ගයට පැමිණීම පිණිස ත්, නිවන සාක්ෂාත් කිරීම පිණිස ත් හේතු වෙයි. මහණෙනි, යම් මේ පිහිටි ශ‍්‍රද්ධාවෙන් යුතුව, පිහිටි පේ‍්‍රමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව තථාගතයන්ට හෝ තථාගත ශ‍්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. මෙය උපස්ථාන අතර ශ්‍රේෂ්ඨ ම දෙය යැයි කියනු ලැබේ….
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ – අනුත්තරීය සූත්‍රය (අං.නි)

විමසීම්
මහමෙව්නාව සදහම් සේවාව,
මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල.
ඊමේල් : donation@mahamevnawa.lk
දුරකතන : +94 37 2244 602 / +94 74 2974 674
පින්වත් ඔබගේ ආධාර
පහත ගිණුමට බැරකළ හැකිය