
උඳුවප් අව අටවක - Unduvap Awa Atawaka
දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා. 01:57 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා. 02:57 ගෙවේ.

උඳුවප් අමාවක - Unduvap Amawaka
දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා. 04:59 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා. 07:13 ගෙවේ.

දුරුතු පුර අටවක - Duruthu Pura Atawaka
දෙසැම්බර් 27 සෙනසුරාදා පූ.භා. 01:10 පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 11:59 ගෙවේ.