පින්වත් මහා සඟ රුවනේ පහසුව පිණිස ඉදිවෙමින් පවතින
මහමෙව්නාව ගිලන් භික්ෂු අසපුවේ
ටයිල් ඇතිරීම, නාන කාමර උපකරණ, ජනේල දොරවල්, විදුලි පහන් ආදිය සඳහා
ශක්ති පමණින් දායකත්වය ලබා දීමෙන්
මෙම මාහැඟි පුණ්‍ය කර්මයේ කොටස් කරුවකු වීමට
පින්වත් ඔබටත් අවස්ථාවක්…

ඔබගේ ආධාර මෙම ගිණුම්වලට බැර කළ හැකිය

  • ගිණුමේ නම – ගිලන් භික්ෂු අරමුදල
  • ගිණුම් අංකය – 1380 200 32999
  • බැංකුව – හැටන් නැෂනල් බැංකුව, කැළණිය ශාඛාව
  • SWIFT CODE – HBLILKLX
  • ගිණුමේ නම – ගිලන් භික්ෂු අරමුදල

  • ගිණුම් අංකය – 196 200 1800 32 544
  • බැංකුව – මහජන බැංකුව, කඩුවෙල ශාඛාව
  • SWIFT CODE – PSBKLKLX

මුදල් බැර කළ පසු ඔබගේ බැංකු රිසිට්පත පහත ලිපිනයට තැපැල් මගින් හෝ පහත වට්ස්ඇප් අංකයට එවන්න.

විමසීම්

  • මහමෙව්නාව ගිලන් භික්ෂු අසපුව,
    බෝම්බුවල, කළුතර.

  • (+94) 0740 480 478

  • (+94) 071 86 26 681

Mahamevnawa Gilan Bhikshu Rohala – Mahamevanwa Hospital – මහමෙව්නාව රෝහල

ඉදිකිරීම්වල වත්මන් තත්වය

වීඩියෝ දර්ශන