සිරි ඉන්දක සමන් මහා සෑය

බණ්ඩාරවෙල මහමෙව්නාව භාවනා අසපුව පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ සුන්දර කඳු මුදුනක ය. මෙම පින්බිමෙහි “සිරි ඉන්දක සමන් මහාසෑය” නමින් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිවෙමින් පවතී. මේ සඳහා ඔබට පහත අයුරින් දායකත්වය ලබාදිය හැක.

  • මුදල් පූජා කිරීමෙන්

  • අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීමෙන්

  • ශ්‍රමදානවලට සහභාගී වීමෙන්

Now you can DONATE via VISA / MASTERSAMPATH VISHWA

මහාසෑයේ ඉදිකිරීම්වල වත්මන් තත්වය