ධර්ම දේශනා ග්‍රන්ථ

  1. කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අතින්
  2. තෝරාගනිමු සැබෑ නායකත්වය
  3. පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සේක සිරි සදහම්
  4. දම් දියෙන් පණ දෙව් විමන් සැප
  5. බුදුවරුන්ගේ නගරය
  6. සයුර මැද දූපතක් වේ ද ඔබ…?
  7. ගිහි ගෙයි ඔබ ඇයි?
  8. මෙන්න නියම දේවදූතයා
  9. ආදරණීය වදකයා
  10. සයුරේ අසිරිය ධර්මයේ
  11. විෂ නසන ඔසු
  12. සසරක ගමන නවතන නුවණ
  13. විස්මිත හෙළිදරව්ව
  14. දිළිසෙන සියල්ල රත්තරන් නොවේ
  15. අනතුරින් අත්මිදෙන්නට නම්…
  16. අතරමං නොවීමට…
  17. සුන්දර ගමනක් යමු
  18. කවදා නම් අපි නිදහස් වෙමුද?
  19. ලෙඩ දුක් වලින් අත්මිදෙමු
  20. ලෝකය හැදෙන හැටි
  21. යුද්ධයේ සුළමුල
  22. රහතන් වහන්සේ මරණින් මතු ඇත නැත
  23. නුවණැස පාදන සිරි සදහම්
  24. මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්
  25. අපේ නව වසර බුද්ධ වර්ෂයයි
  26. හේතුවක් නිසා
  27. අවබෝධ කළ යුතු ධර්මය මෙයයි
  28. සැබෑ බිරිඳ කවුද?
  29. පහන් සිළ නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක
  30. සසරට බැඳෙමුද සසරින් මිදෙමුද?
  31. රහතුන්ගේ ධර්ම සාකච්ඡා
  32. සැබෑ දියුණුවේ රන් දොරටුව
  33. බලන් පුරවරක අසිරිය
  34. මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…
  35. එළිය විහිදෙන නුවණ
  36. සැබෑ ශ්‍රාවකයා ඔබද?
  37. අසිරිමත් ය ඒ භාග්‍යවතාණෝ…
  38. නුවණැත්තෙක් වෙන්නට නම්
  39. බුද්ධියේ හිරු කිරණ
  40. නිවන්නට භව ගිමන් දෙසූ සදහම් ගිමන්
  41. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම
  42. සසරක රහස
  43. නුවණින් ලොව එළිය කරනා මහා ඉසිවරයාණෝ
  44. ස්වර්ණමාලී මහා සෑ වන්දනාව
  45. සොඳුරු හුදෙකලාව
  46. මග හොඳට තිබේ නම්…
  47. මගේ ලොව හිරු මඬල ඔබයි බුදු සමිඳුනේ
  48. නුවණැත්තන් හට මෙලොවේ – දකින්ට පුළුවනි සදහම්
  49. සිත සනසන අමා දහම්
  50. අසිරිමත් සම්බුදු නුවණ
  51. ගෞතම සසුනේ පිහිට ලබන්නට…
  52. බුදුරජාණන් වහන්සේ කුමක් වදාළ සේක්ද?
  53. පින සහ අවබෝධය
  54. සැබෑ බසින් මෙම සෙත සැලසේවා !
  55. සැපයක්ය එය නුඹට – සැනසෙන්න මෙත් සිතින්
  56. අසත්‍යයෙන් සත්‍යයට…
  57. කවුරුද ලොව දැකගත්තේ – ඒ සම්බුදු සිරි සදහම්
  58. පිරිනිවුණි ඒ රහත් මුනිවරු
  59. බාධා ජයගත් මගමයි යහපත්
  60. භව පැවැත්මේ සැබෑ ස්වභාවය
  61. සුගතියට යන සැලැස්මක්
  62. බුදුමුවින් ගලා ආ – මිහිරි දම් අමා දුන්
  63. යළි යුගයක් ආවා ලොව සම්බුදු
  64. පිනක මහිම
  65. බුදු නෙතින් දුටු හෙට දවසේ ලෝකය
  66. ජීවිතය දකින කැඩපත ධර්මයයි
  67. අකාලික මුනි දහම
  68. නිවී පහන් වී සිත් සැනසේවා
  69. සුසුමක විමසුම නිවනක ඇරඹුම
  70. පිනෙන් පිරුණු සොඳුරු ජීවිතයක්
  71. අසිරිමත් දම් රස අමාවන්
  72. ලොව දමනය කළ මුනිඳාණෝ
  73. නැසෙන වැනසෙන පිනිබිඳුව
  74. ගෞතම මුනිඳු මගෙ හිරු සඳු වන සේක
  75. දහම් ඇස පහළ විය
  76. ශ්‍රේෂ්ඨත්වය සොයා යාම
  77. ලෝකයෙන් නිදහස් වීම
  78. නුවණැත්තා සිත සෘජු කරයි
  79. සිත් සනසන බුදු බණ වැටහේවා

සදහම් ග්‍රන්ථ

  1. පිරුවානා පොත් වහන්සේ
  2. ඔබේ සිත සමඟ පිළිසඳරක්
  3. සිතට සුවදෙන භාවනා
  4. පින් මතුවෙන වන්දනා
  5. ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා
  6. සිරි ගෞතම බෝධි වන්දනාව
  7. අසිරිමත් පසේබුදු පෙළහර
  8. අනේ..! අපේ කථාවත් අහන්න…

සදහම් සිතුවම් පොත් පෙළ

  1. ඡත්ත මාණවක
  2. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ
  3. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
  4. සුමන සාමණේර
  5. අම්බපාලී මහරහත් තෙරණියෝ
  6. රට්ඨපාල මහරහතන් වහන්සේ
  7. සක්කාර නුවර මසුරු කෝසිය
  8. කිසාගෝතමී
  9. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ
  10. සංකිච්ච මහරහතන් වහන්සේ
  11. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා
  12. නිවී ගිය සේක බුද්ධ දිවාකරයාණෝ
  13. සුමන මල් වෙළෙන්දා
  14. කාලි යක්ෂණිය
  15. මුගලන් මහරහතන් වහන්සේ
  16. ලාජා දෙවඟන
  17. ආයුවඩ්ඪන කුමාරයා
  18. සන්තති ඇමති
  19. මහධන සිටුපුත්‍රයා
  20. අනේපිඬු සිටුතුමා
  21. නන්ද මහරහතන් වහන්සේ
  22. මණිකාර කුළුපග තිස්ස තෙරණුවෝ
  23. විශාඛා මහෝපාසිකාව
  24. පතිපූජිකාව

මේ සියලු සදහම් ග්‍රන්ථ ඔබට දිවයින පුරා ඇති ඕනෑම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවකින් හා බොරැල්ලේ YMBA ගොඩනැගිල්ලේ පිහිටි ත්‍රිපිටක සදහම් පොත් මැදුරෙන් ලබාගත හැකියි.

ත්‍රිපිටක සදහම් පොත් මැදුර

අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08

දුරකතන – 077 47 47 161 / 011 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

මෙම සදහම් ග්‍රන්ථ තැපෑලෙන් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා විමසන්න 

071 555 66 66