අපගේ සමාජ සත්කාර
මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් මහමෙව්නාව වට එක්රොක් වී සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ආධාර උපකාර ඇතිව සමාජ සත්කාරයන් රැසක් සිදුකරනු ලබයි.
දිවයින පුරා පිහිටි පාසල්, පුස්තකාල, රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා අධ්‍යාපන ආයතනවල පුස්තකාල සඳහා දහම් ග්රන්ථ පරිත්‍යාග කිරීම.
“යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම්, ඔහු තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ වේ”
මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමෙන් පසුවෙන අපේම රටේ අසරණ ජනතාවට පිහිට වනු පිණිස පිරිසිදු පානීය ජලය ලබා දීමේ සත්කාර්යය!
ආර්ථික අපහසුතා ඇති, අඩු ආදායම්ලාභී පවුල්වල සිටින අධ්‍යාපනය සදහා දක්ෂ සිසු දරුවන්ට සවියක් වනු පිණිසත් ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායාද කරනු පිණිසත්
යම් කෙනෙකුගේ සිතේ උපන් බිය තැතිගැනීම් දුරු කොට නිර්භය බව උපදවා දිය හැකි නම් එය උත්තම වූ අභය දානය යි.
මෙම පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් සෑම මසක ම ජාතික අක්ෂි රෝහලේදී ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙත කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබාදෙනු ලැබේ.
ස්වභාවික ආපදාවන් නිසා අසරණ වන අපේම සහෘදයන් වෙත සරණ එසේත් නැත්නම් යළිත් ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න ලබාදෙන දිරිය, උපකාර රැගෙන යන සමාජ සත්කාර වැඩසටහන