ජම්බුද්වීපය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (3 කොටස)

2020-03-01T13:09:56+05:30April 24th, 2018|ජම්බුද්වීපය|

ලුම්බිණි සල් උයන, වර්තමානයේ ඉන්දු නේපාල මායිමේ සොනාලි ග්‍රාමයේ සිට කිලෝමීටර් 27ක් දුරින් පිහිටි රූපන්ඩි ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම උයන ශාක්‍යයන්ගේ අගනුවර වූ කපිලවත්ථුවටත්, කෝලියයන්ගේ අගනුවර වූ දෙව්දහ නුවරටත් අතරමැද පිහිටා තිබූ අතර ශාක්‍ය කෝලිය දෙවංශයට ම පොදු තැනක් විය.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (3 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (2 වෙනි කොටස)

2020-03-01T13:07:35+05:30April 24th, 2018|ජම්බුද්වීපය|

මිථ්‍යා මතයක් තහවුරු කරලීම පිණිස සිදුකර ඇති මේ නිර්ලජ්ජිත අසත්‍ය ප්‍රකාශයන් සමූහය දෙස විමසුම් නුවණින් බලන කවරෙකුට වුව ද සත්‍ය කුමක්දැයි වටහා ගත හැකි වුවත් අදාළ මුලාශ්‍ර උපයෝගී කර ගනිමින් සත්‍යය ඉස්මතු කරලීම වඩාත් අර්ථවත් හෙයින් මෙතැන් සිට එකින් එක කරුණු පහදා දෙන්නෙමු.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (2 වෙනි කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (1 වන කොටස)

2020-03-01T13:06:41+05:30April 24th, 2018|ජම්බුද්වීපය|

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා ....

Go to Top