10-1. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

2020-02-14T21:40:39+05:30February 11th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, තමන්ට දඬුවම් කරනවාට තමන් කැමති නෑනේ. ඒ වගේ තමයි අනිත් අයත්. ඒ අයත් දඬුවම් ලබන්න බියයි. තමන්ව මරණවාට තමන් කැමති නෑනේ. අනිත් අයත් මරණයට භයයි. පොඞ්ඩක් හිතන්න. තමන්ව උපමාවට ගන්න. කවදාවත් ගහන මරණ ඒවා කරන්න යන්න එපා!”