13-01. පොඩිනම ගැන කථා වස්තුව

2020-11-28T22:11:26+05:30July 29th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පොඩි දරුවන් අතින් නොදැනුවත්කමින් අඩුපාඩු සිදුවෙනවා. පොඩිනමලා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. එතකොට වැඩිහිටියන් කළ යුත්තේ ඒ පොඩි දරුවන්ගේ අනාගතය ගැන සළකා නුවණින් යුතුව අවවාද කිරීමයි. එසේ නොවුණොත් ඒ පොඩි දරුවන්ට දුක හිතෙනවා ....