13 ලෝක වර්ගය

13-12. අනේපිඬු සිටු පුත් කාලගේ කථාව-නුවණ යොදවා කටයුතු කිරීම

2020-10-09T16:10:03+05:30September 3rd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා. සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා.....

13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

2020-05-03T20:26:24+05:30September 2nd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් අයට අමුතු විදිහේ ආශාවන් ඇතිවෙනවා. ලස්සනට දන් පැන් දෙන්න හිතෙනවා. චෛත්‍ය සරසන්න හිතෙනවා. බෝ මළු සරසන්න හිතෙනවා. තරඟෙට වගේ පින්කම් කරන අය ඉන්නවා. හැබැයි ඒ හැමදේකින්ම රැස් වෙන්නේ.....

Comments Off on 13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

2020-02-14T21:17:49+05:30September 1st, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හනේ... හනේ... මහා ශ්‍රමණයන් වහන්ස, තාමත් මහජනයාට බණ කිය කිය ඉන්නවා නෙව. ඔබගේ හඬ නම් මිහිරි තමයි. දත් පිහිටා ඇති හැඩත් ලස්සන තමයි. ඒ වුණාට ඔබ නිසා දැන් මගේ කුසේ ඉන්න දරුවා බිහිවෙන්න....

Comments Off on 13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

2020-10-14T21:22:32+05:30August 31st, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇත්තෙන්ම ඒ බුද්ධ කාලය නම් හිතන්න බැරි තරම් අද්භූත චමත්කාරයකින් යුක්තයි. විස්මිත ප්‍රාතිහාර්යයන්ගෙන් යුක්තයි. අපට නම් තවමත් අදහාගන්න බැරි තරම් පුදුමයි. එතරම්ම වාසනාවන්ත මහා පින්වතුන් හිටිය....

Comments Off on 13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

13-08. මරණසතිය වැඩීමෙහි අනුසස් (ධම්මපදය)

2020-10-17T16:09:36+05:30August 23rd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්.....

13-07. අංගුලිමාල තෙරුන්ගේ කථා වස්තුව

2020-10-14T21:32:39+05:30August 22nd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දැන් අපි ඉගෙන ගන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කථාවක්. ඒ අංගුලිමාල තෙරුන් වහන්සේ ගැනයි. අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා පැමිණි මහා පින්වතෙක් වුණත් ජීවිතය ගෙවන්න සිදුවූ ආකාරය හරි පුදුමයි. ඒක වුණේ....

13-06. අප්‍රමාදය(මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව)

2020-10-17T16:14:31+05:30August 20th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඕනම වැඩක් කළ යුත්තේ එක්තරා ප්‍රමාණයකටයි. සමහර දරුවන් කොම්පියුටර් ක්‍රීඩාවන්ට පෙළඹෙනවා. තමන්ගේ පාසැල් කටයුතු පවා අතපසු කරනවා. තව සමහර අය අතුගාන්න පෙළඹෙනවා. දවසම අතුගගා ඉන්නවා...

Comments Off on 13-06. අප්‍රමාදය(මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව)

13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

2020-10-21T22:29:40+05:30August 18th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් විට අපේ ජීවිතයට බැරෑරුම් කරදර සිද්ධ වෙනවා. අපි ගොඩාක් ආදරය කරන අය අනපේක්ෂිත මොහොතක අපෙන් වෙන් වෙනවා. එතකොට අපට දරාගන්න බෑ. සුනාමියක් වගේ ඇවිත් අපිව තනිකරලා අපේ අදරැති හැමෝම....

Comments Off on 13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

2020-11-12T10:25:44+05:30August 17th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුද්ධ කාලේ ගොඩාක් පින්වන්තයින් ඉපදිලා හිටියා. ඔවුන්ගේ බලවත් පුණ්‍ය මහිමය නිසාම ඉතාම පහසුවෙන් ගිහි ජීවිතය අත්හරින්න පුළුවන් වුණා. ලෞකික බැඳීම සිඳ බිඳ දමන්නට පුළුවන් වුණා. සිල් රැකගන්නත්, සිහි නුවණ....

Comments Off on 13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

2020-11-12T22:08:06+05:30August 12th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇත්තෙන්ම මහා මාන්නයකින් සිටි ශාක්‍ය වංශිකයන් වෙනස් වී ගිය අයුරු අපටවත් හිතාගන්න අමාරුයි. අන්තිමේදී හැමෝම වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වුණා. වැඩි පිරිසක් මගඵල ලැබුවා. සසරෙන් එතෙර වෙන....

Comments Off on 13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)
Go to Top