09 පාප වර්ගය

9-2. සෙය්‍යසක තෙරුන්ගේ කථා වස්තුව

2023-10-13T08:54:16+05:30February 3rd, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඒ තෙරුන් වහන්සේ සංඝයාට අනුශාසනා කිරීම පිණිස කිසිසේත්ම සුදුසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ තෙරුන්ගෙන් අවවාද ගන්නට ගිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමාරුවේ වැටුණා. අදට වුණත් නුසුදුසු කෙනෙකුගෙන් අවවාද ගන්නට ගියොත් අමාරුවේ වැටෙනවා. නරක වැඩක් වුණත් රහසේ කරන්න කියා උපදෙස් ලැබේවි."

Comments Off on 9-2. සෙය්‍යසක තෙරුන්ගේ කථා වස්තුව

9-1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

2020-02-14T21:56:09+05:30January 20th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, අපේ ඒකසාටකට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා. ඔහු රාත්‍රී පළමු යාමයෙහි සළුව පූජා කළා නම්, ඔහුට ඔය තෑග්ග ලැබෙන්නේ එකකින් දහසය ගානේ. මධ්‍යම යාමයේ සළුව පූජා කළා නම් ඔහුට ඔය තෑගි ලැබෙන්නේ එකකින් අට ගානේ. අන්තිම අවස්ථාවේ නෙව පූජාව කරගත්තේ. ඒ නිසයි හතර ගානේ ලැබුණේ."

Comments Off on 9-1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව
Go to Top