4-15,16. සිරිගුත්ත ගරහදින්නගේ කථා වස්තුව
එබඳු මිථ්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.
එබඳු මිථ්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.
පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. තණ්හාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා.
එ් වුණාට මේ බුද්ධෝත්පාද කාලයේදී පින් කරපු බොහෝ දෙනෙක් දෙව්ලොව ඉපදිලා සිටිනවා. ඔවුන් මට වඩා තේජවන්තයි.
“පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම හොඳ සුවඳක්.” “ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා.
පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් ග‍්‍රහණය කරගන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිතව තියෙනවා වගෙයි.
පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.
පින්වත් මහණෙනි, භික්ෂුවක් කටයුතු කරන්නට ඕන ඔය විදිහටයි. දායකයින්ගේ ශ‍්‍රද්ධාවට හානි කරන්නේ නැතුව ඔවුන්ගේ භෝග සම්පත්වලටත් හානි කරන්නේ නැතුව ඔවුන්ගේ පවුල් පීඩාවට පත්කරන්නෙත් නැතුව කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. මලකින් රොන් ගන්නා බඹරෙක් වගෙයි කටයුතු කළ යුත්තේ.
මල්කාරයෙක් මල් රැස් කරනවා වගේ කම් සැපයම සොයන කෙනා එ් ගැනමයි කල්පනා කර කර ඉන්නේ. මල්කාරයත් එහෙමයි නෙ. ඔහු සිතන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයමයි කල්පනා කර කර ඉන්නේ. රැස් කරන්නෙත් එ්වාමයි. කාමයට ඇළුණු මිනිසාත් එ් ගැනමයි සිත සිතා ඉන්නේ.
පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එයමයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුණත්, ඔහු සෑහීමකට පත්වෙන්නේ නෑ. මේ තුළින් ඔහු ප‍්‍රමාදයට පත්වෙනවා. අන්තිමේදී මරණයට පත්වෙලා නිරයේ උපදිනවා.