04 පුප්ඵ වර්ගය

4-3. මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව

2020-03-18T13:20:25+05:30June 11th, 2015|04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.

4-1,2. පන්සියයක් තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව

2020-03-18T13:20:16+05:30June 4th, 2015|04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. එ් කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි.

Go to Top