01 යමක වර්ගය

1-5. කාලි යකින්නියගේ කථා වස්තුව

2020-03-18T12:55:47+05:30October 27th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ !… මගේ බුදුසමිඳුන්!.. අන්න යක්ෂණී මගේ දරුවා ඩැහැගන්න එනවා.” අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවා තුරුළු කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා සිටිනවා. අම්මා කෑ ගසමින් පාර දිගේ දුවනවා. “අනේ… මගේ දරුවා බේරාගන්න”

Comments Off on 1-5. කාලි යකින්නියගේ කථා වස්තුව

1-3,4. ථුල්ලතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T10:40:07+05:30October 26th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“බොහොම වැරදියි. බොහොම වැරදියි ….. සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එහෙම නැතුව කොහොමද පැවිදි ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ?”

Comments Off on 1-3,4. ථුල්ලතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

1-2. මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව

2020-03-18T10:41:07+05:30October 25th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මට තාත්තා සැළකුවෙත් නැහැ. ගෙදර කවුරුවත් ආදරය කළෙත් නැහැ. අනේ ඒත් මං අමාරුවෙන් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාව බලන්න වැඩියා. උන්වහන්සේ මං වගේ පොඩි දරුවන්ට කොයිතරම් ආදරේද! අනේ සාදු! සාදු!! මමත් බුදුරජාණන් වහන්සේට තමයි ආදරේ. බුදුරජාණන් වහන්සේ ළඟ මට හැමදාම ඉන්න ඇත්නම් කොයිතරම් හොඳද”

Comments Off on 1-2. මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව

1-1. චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T10:40:40+05:30October 23rd, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඒකාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. “අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල.

Comments Off on 1-1. චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව
Go to Top