096. තේලපත්ත ජාතක කතාව -Thelapattha Jathakaya

2020-10-22T13:29:44+05:30July 26th, 2019|10. ලිත්ත වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා. එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි....